1. Champ HB

    Daraz එකේ හොරු (ssmobile)

    Daraz චොර්ස්
  2. Champ HB

    Specs from Pettah

    බම්ප්
  3. Champ HB

    මර්වින්ට මනාප කීයද?

    නින්දෙන් නැගිට්ට ගමන් ගිහින් කතිරෙ ගහපු උන්ද කොහෙද 🤣🤣🤣
  4. Champ HB

    අරලගංවිල අනතුරකින් සිසුවෙක් මරුට - දහයකට තුවාල

    කොල්ලො ටික පාර මැද්දෙ නේද යන්නෙ??? නැත්තන් ඩ්‍රැවා බීලද, නිදි ද??? කැත සීන් එකක්නෙ
  5. Champ HB

    ඔබ වැනි මැකෝලා

    ඔද මුණියා
  6. Champ HB

    කොහොමද කෑම 😬😬

    🤣🤣🤣
  7. Champ HB

    SUV එකක්

    බම්ප්
  8. Champ HB

    Glass Chess Set

    දාම් ඇදපං ඕකෙන්... ඉත්තො ටික හරියට තියාගන්න බැරි පොන්ස්ට මොන චෙස් ද...???🤣🤣🤣🤣 මේසයක් ගත්තද උඹ??? ඉමේජ් ටික කොහෙන්ද ඩවුන්ලෝඩ් කරේ...😋😋😋
  9. Champ HB

    දුක නැද්ද

    සජ්ජා හාමු කෙනෙක් නෙවේ නෙ... අඩුකුලේ ලු🙁
  10. Champ HB

    ඤාණසාරද? රතනද?

    චන්ද්‍රා ඇන්ටි ආයෙත් බැහැලම වැඩ නේ... වාසියක් තියේද???🤣🤣🤣 පොන්න හාමු නම් ignored 😋😋
  11. Champ HB

    පෙට්ටිය කඩලා

    මූ UNP නිසානෙ අලියා කියලා දාගෙන හැමිනෙන්න හදන්නෙ.. ඔය ඉන්නෙ අලියෙක් නෙවේ උට්ටො...ඇතෙක් ඉන්නෙ ඇතෙක්... 😋😋😋😋😋😋
  12. Champ HB

    මෛත්‍රිපාල කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍යයතුමා

    කෘෂිකර්ම ඇමතිකම හොදයි.. කොනක ඉදන් හාන්න පටන් ගනී🤣🤣🤣
  13. Champ HB

    මෙව්වනේ බන් අනාවැකි

    හපෝ.....හතර විලිලැජ්ජාවයි... ටෝක් දෙන එකේ සීමාවක් නෑනෙ... දැන් මොකෝ කියන්නෙ බුරුසා???
  14. Champ HB

    මන්ඩුක බවණ යනවා

    බම්ප්
  15. Champ HB

    නාකි මයිනගෙ කුම්භාණ්ඩ රැළක් කිරියෙ අරක්ගෙන

    ආතල් ත්‍රෙඩ් එක... ගොඩක් දේවල් ඉගෙනගත්තා... ත්‍රෙඩ් එක දාපු කෙනාට තෑන්ක්ස්😋

    No contents