කොහොම උනත් පරණ හොරුත් සැලකිය යුතු ප්‍රමාණයක් ඉන්නවනෙ...මුල ඉදන්ම ආම්බාන් කරන් තියාගන්න වෙයි...
අලුත් මූණු ටික වැදගත් වැඩ වලට යොදාගන්නවානම් හොදයි...
නීතිය නැවෙන්නෙ නැතිවෙන්න ටිකක් හයියට හදාගන්න වෙනවා
ව්‍යවස්ථාවේ තියෙන හිල් ටික වහලා දාන්න ඕනෙ
කරන්නනම් ගොඩක් දේවල් තියෙනවා නේද රට ගොඩදාගන්න