සහකාර පොලිස් අධිකාරී තනතුරට ඉදුරාම බඳවාගැනීම සඳහා වන විවෘත තරග විභාගය සම්බන්ධයෙන් ගරු අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මැතිතුමා වෙත 2015.06.19 වන දින ලිපියක් ඉදිරිපත් කරන ලදි.
සහකාර පොලිස් අධිකාරී තනතුර සඳහා 2015.06.12 වන දින රජයේ ගැසට් පත්ර අංක 1919 යටතේ ශ්රී ලංකා පුරවැසියන්ගෙන් (පිරිමි)...