බලු සීන් එකක් සම්බන්ධව නීති.......

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    සිම්පල් නෙ බන්, වීඩියෝ කරල ෆේස්බුක් දාපන් :D

    7160033.gif
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    ඕකට ඔච්චර දුර හිතන්ඩ උවමනා නෑ. ගෑනියි බල්ලොයි එනකොටම ඇරල දාපං හොඳ අලි ඩෝං රතිඤ්ඤයක්. බල්ලො දුවන්නෙ රි රී! ආයෙ උං රෙනකොට උඹලගෙ ගෙවල් පැත්තවත් බලං රෙන් නෑ උං. මතක ඇතුව රතිඤ්ඤෙ උඹලගෙ වත්ත ඇතුලෙ දාපං. දාල ගෑනිට කියපං මේක උඹේ වත්ත කියල.

    :rofl::P:lol::lol:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,945
    4,618
    113
    :lol::lol: උඹ වෙන්න බෑ.... උඹ කඩුවෙලනේ රෑට ඉන්නේ..... !!! :baffled::P:lol:

    මොකක්ද යකෝ ඒ කතාව රටේ කොහේ ජංගි නැති උනත් මමනේ දැන් හැම එකටම අහු වෙන්නේ
     
    • Like
    Reactions: Melon8

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    මොකක්ද යකෝ ඒ කතාව රටේ කොහේ ජංගි නැති උනත් මමනේ දැන් හැම එකටම අහු වෙන්නේ

    :baffled::baffled: නෑ ඉතින් නුගේගොඩ සීන් එකකට උඹ අහු වෙන්න බෑ නේ..... ඕන් කඩුවෙල හරි රොටුන්ඩා ගාඩ්න් පැත්තේ හරි කළුතර හරි උනා නම් ඕන් උඹ තමා.....!! :P:P
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,945
    4,618
    113
    :baffled::baffled: නෑ ඉතින් නුගේගොඩ සීන් එකකට උඹ අහු වෙන්න බෑ නේ..... ඕන් කඩුවෙල හරි රොටුන්ඩා ගාඩ්න් පැත්තේ හරි කළුතර හරි උනා නම් ඕන් උඹ තමා.....!! :P:P

    e moko ban
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මචන් හැම මගුලකටම නඩුවක් දාන්න බෑ.
    ඔන්න පොලිසියට පැමිණිලි කරලා මොකක් හරි කරන්න පුළුවන්.
    private nuisance එක කියල නඩුවක් දාන්න පුළුවන්. හැබැයි බල්ලෝ ජරා කරන සීන් එකකට නඩු දාල උඹ නිකන් චාටර් වෙනවා. බොරුවට නඩු යන්න එපා බන්.
     
    • Like
    Reactions: Melon8

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    no-poop-peeing-zone-sign-s-8771.png

    මේ බෝර්ඩ් එක ගහපන් හරිගියේ නැත්නම් කොල්ලො සෙට් එකක් බස්සපන් බල්ල ගෙනල්ල බොග දාන්න හදන වෙලාව සෙට් කරල, ගේට්ටුව ලඟ හිටගෙන ඉඳන් උඩුකය නිර්වස්ත්‍රව සහ ඇටේ පේන්න කැහැපොට ගහගෙන හිරි ඔතප් තියෙන ගෑණියෙක් නම් බල්ල මැරුවත් ආයෙම එන්නෙ නැහැ,

    good-neighbor-clean-up-sign-k-9465.png
     
    • Like
    Reactions: Melon8

    zooza12345

    Well-known member
  • Sep 5, 2009
    2,070
    253
    83
    colombo
    අපේ ගේ ඉස්සරහ හැමදාම ගෑණියෙක් බල්ලෝ තුන්දෙනෙක් ඇදන් ඇවිත් ජරා කරවනව බන්.කොච්චර කිව්වත් අහන්නේ නෑ.මේක මහපාර කිය කිය සද්දේ දානව. උදේ පාන්දර ගේට්ටුව ඉස්සරහ පාරට බහින තැනම මහා අප්‍රසන්න දර්ශනයක් බලන්ඩ වෙලා තියෙන්නේ.ඒ ගෑණි මහ පහත් මානසික වින්දනයක් ලබනවද කොහෙද ඒකෙන්.පොලීසියට කිව්වට වැඩක් නෑ.
    මේ සම්බන්ධව නඩු මාර්ගයකට යන නීති මොකුත් තියෙනවද දන්න තරමින්?:(

    machan nithiyen ballonwa pare jara kirimata seleswima wereddak oya colombo wala godak oyade wenawa baya nethuwa nadudapan mulin video ekak aran thiya ganin oppu karanna
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මහ දෙයක් නෑ බන්.
    උබ උදේම ඇහැරිලා උබේ පාර ගාවට හොදට භූමිතෙල් ඉහපන්.
    බල්ලෝ භූමිතෙල් ගදට ජරා කරන්නේ නෑ.
     
    • Like
    Reactions: Melon8

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    machan nithiyen ballonwa pare jara kirimata seleswima wereddak oya colombo wala godak oyade wenawa baya nethuwa nadudapan mulin video ekak aran thiya ganin oppu karanna

    මටත් මතකයි බන් දවසක් රේඩියෝ එකේ නිවුස් වලට ඔය සීන් එක කිව්ව.දඩය රු 5000ක් කියලා.ඒක නගර සභා වලින් හදපු නීතිය්ක්ද දන්නේ නෑ.:(