1. ST.PIERRE

    Polytunnel එකක් හදන්නේ කොහොමද?

    uba inne koheda? 5* 16 feet da?
  2. ST.PIERRE

    Biodiversity of SriLanka - හිස කලු කොන්ඩයා/Black-capped Bulbul(Rubigula melanictera)

    පරිසර පාට විවිදත්වය වැඩි නිසා වෙන්න ඇති . විලෝපිකයන්ගෙන් බේරෙන්න එහෙම . තව උන් safe ඉන්න උස මට්ටම් තියෙනවා නේද . උස ගස් වල සෙට් එකක් ඉන්නවා . බිම ඉන්න සෙට් වෙනම ඉන්නවා .
  3. ST.PIERRE

    ශාලිකා එදිරිසිංහ 🤪

    එබුසේ අවදානෙන්
  4. ST.PIERRE

    දන්න ගල් බනිසෙක් ඉන්නවනම් කියපන් මේ සර්පයා මොකාද කියලා

    https://sarpayo.netlify.app/ ගොඩක් කල් හදලා . සමහර image නම් නැතුව ඇති .
  5. ST.PIERRE

    දන්න ගල් බනිසෙක් ඉන්නවනම් කියපන් මේ සර්පයා මොකාද කියලා

    පොල් මල් කරවලා / මල්සරා (සුළු විෂ )
  6. ST.PIERRE

    office ගෑනු

    මේ thread එක දැම්මේ 2018 . ඊට පස්සේ ඕනේ තරම් මට හම්බෙලා තියෙනවා ඔහොම නැති ගෑනු. වැඩ කරන තැන ඉන්න උන්ගේ attitude එකත් බලපානවා කියලා හිතෙනවා .
  7. ST.PIERRE

    අමුක ඩුමුක කෝ

    @KrishanL89 මේ ඉන්නේ
  8. ST.PIERRE

    Dawasak kellek ahanawa magen

    ok.
  9. ST.PIERRE

    Android developers වරෙව් ඇතුලට

    ඔහොම කිසිම option එකක් නෑ . email වල තියෙනවා 2023 aug වල ආපු message එකක් "Your identity has been verified"
  10. ST.PIERRE

    Android developers වරෙව් ඇතුලට

    කොහෙද බන් ඕක තියෙන්නේ . මගේ නෑනේ.email එකයි phone no එකයි verified කියලා තියෙනවා . name , addressඑකත් පෙන්න්නනවා .
  11. ST.PIERRE

    Android developers වරෙව් ඇතුලට

    ඕක මම ගිය අවුරුද්දේ කරේ . එතකොටනම් පුළුවන්. email එකයි phone no එකයි verify කරාම ඇති නේද ?
  12. ST.PIERRE

    එලකිරියේ ඇයි කෙල්ලෝ නැත්තේ ? සංවාදයට

    නෑ කියන්නේ කොහොමද ?
  13. ST.PIERRE

    මේ දවස්වල වයිරස් උන

    නෑ para medical වෙන එකක්. එකෙන් අයින් උනා.
  14. ST.PIERRE

    මේ දවස්වල වයිරස් උන

    යන ඕනේ තැනක mask දාගෙන යන්නේ
  15. ST.PIERRE

    Anonymous alpha males and කුණුහරුප

    මොකද මාව කෝට් කරලා
  16. ST.PIERRE

    Anonymous alpha males and කුණුහරුප

    එහෙම බෑ. හැංගිලා කීබෝඩ් තලද්දී පට්ට.
  17. ST.PIERRE

    පරිසරේට පුකදෙන උන්ගෙ සාපෙ - පරිසරේට පුකදෙන උන්ගෙ සාපෙ

    මරණ එක නවත්තන්න බෑ . පුළුවන් නම් මරණ එක අඩු කරන්න try කරන්න ඕනේ . එකට හොඳම solution එක අධ්‍යාපනික දැනුවත් කිරීම .
  18. ST.PIERRE

    ලොකු දෙන්නෙක් එල්ලලා දාන්න

    මෙයා නේද ලොකු අයියලා වෙනුවෙන් පෙනී ඉන්නෙත්.
  19. ST.PIERRE

    ජීවිතේ පලවෙනි වතාවට කලකිරුනා

    මචන් එකක එල්ලිලා ඉන්න එපා . වැඩ කීපයක් තියාගනින් පොඩි ගණන් වල හරි . උබ වැටුන වෙලාවට තේරෙන්නේ උබට ඒවගේ අගේ.
  20. ST.PIERRE

    හැමෝම හොද මිනිස්සු නෙමේ.....උබේ අදුරු පැත්ත මොකක්ද?

    මට එහෙම කියන්නේ ගොඩක්ම ලඟින් ආශ්‍රය කරද්දී .

    No contents