1. දුටුගැමුණු එකේ තියෙනවා වෙනම paid rooms. කලින් call එකක් දීලා වෙන් කරන්නත් පුළුවන් . නැතුව ගියත් ගත්තෙකි.(normal budget වලට කිව්වේ)
2. කන්න නම් කියන්න දන්නේ නෑ . අද තියෙන ඒවා හෙට නෑ .
3.එන පැත්ත අනුව තමා . කතරගමන්ම් කතරගම දේවාලේ , කිරිවෙහෙර , සෙල්ලකතරගම , ලක්ෂ්මි දේවාලය , වැඩසිටිකන්ද ...