1. BuLaTha

    මේ Table Monitor ARM එක කොහෙද ගන්න තියෙන්නේ..?

    මචන්ලා, මේසෙට හයි කරන මේ බේසික් මොනිටර් ආර්ම් එක කොහෙන්ද ගන්න පුළුවන්..?
  2. BuLaTha

    තාත්තට rapid antigen පොසිටිව්

    මේ වෙලාවේ රටේ තියෙන රෂ් එක නිසා කොහෙවත් සහනයක් නෑ මචන්.. waiting list එකේ ඉන්නත් ඕනේ ප්‍රයිවට් උනත්... පොඩ්ඩක් ආයුර්වේද හොස්පිටල් වල බලන්න නාවින්නේ.. ඒවයේ යම් කිසි ඉඩක් තියෙන්න පුළුවන්... පුළුවන් ඉක්මනට තාත්තව ඔක්සිජන් තියෙන තැනක් සෙට් කරන්න බලන්න.. ඉක්මන් සුව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...
  3. BuLaTha

    Mangala Samaraweera?

    Sira da?
  4. BuLaTha

    ඉන්දික තොටවට්ට

    සමන්ත බද්‍ර එක්ක තියෙන සාකාච්චා වල ඌ කියවලා තියෙන පොත පත එක්ක උට මාර දැනුමක් තියෙනවා.. ඒක නෑ කියන්න බෑ මචන්.. සමන්ත බද්‍රට ඇටෑක් එකක් දෙන්න පුළුවන් දැනුමක් මුටත් තියෙනවා.
  5. BuLaTha

    ඉන්දික තොටවට්ට

    මට බයිලා වැඩක් නෑ. උගේ දැනුමට එකෙන්ම සැලියුට් එක! ✌️
  6. BuLaTha

    දෙරණට මොකද වෙලා තියෙන්නේ

    ඕවට අහු වෙන්න එපා... Our Brand Is Crisis :yes:
  7. BuLaTha

    A/C එකක් ගන්න උදව්!

    දැන් ගොඩක් හොඳයි මචෝ.. පොඩි උගුර බැරැන්ඩියක් තියෙනවා..එච්චරයි... තෑන්ක්ස් මචෝ සැප දුක ඇහුවට... :love:
  8. BuLaTha

    A/C එකක් ගන්න උදව්!

    කිරියේ AC සම්බන්ධව හොඳ නූල් ගියා.. සර්ච් කරලා කියවන්න.. ලොකු දැනුමක් ගන්න පුළුවන්.
  9. BuLaTha

    කෝල් කරපු වාහනයක් මට බලෙන්ම ගන්නලු

    මාර මිනිස්සු බන්.. පැටලෙන්න යන්න එපා.. ඕක ඔතනින් අමතක කරන්න.. හිතේ සැනසීම නැති කර ගන්න එපා අහක යන ප්‍රශ්න නිසා...
  10. BuLaTha

    පබා

    කොරෝනා අස්සේ මේ කොමෙන්ට්ස් කියවලා කැස්සත් වැඩි උනා ඕයි... :lol::lol::lol::lol::lol::lol::lol:
  11. BuLaTha

    පබා

  12. BuLaTha

    හෙට උදේට 🙂

    :lol:
  13. BuLaTha

    අසේකා විජේවර්ධන

    මේ වීඩීයෝ එක බලපන්කෝ.. ලෙඩ ඇඟවල් බන්... මම මේ ටයිප් එකේ උන් සෑහෙන්න ආශ්‍රය කරලා තියෙනවා.. උන්ගේ ගොඩක් ඔහොමයි.. අපිරිසිදුකම නිසා නෙමේ.. පොඩි හම් එකක් එනවා දිව දානකොට ඒ හෝමෝන් කේස් එකක්...
  14. BuLaTha

    දීර්ඝකාලිනව පපුවේ පවතින සෙම තත්වය මොකද්ද? + Corona

    අද වෙද්දි නම් සෑහෙන්න ගුණයක් තියෙනවා මචන්... ටිකක් පපුවේ සෙම තිබ්බට හුස්ම ගන්න අමාරුවක් නෑ.. කාලා බීලා කෙලින් කටින් ඉන්නවා. මේ ලෙඩ ඉවරුණ ගමන් එයාගේ පපුවේ සෙමට බේත් ටිකක් අරන් දෙන්න ඕනේ. තෑන්ක්ස් මචෝ හොයලා බලනවට... :love: :love2: :love: :love2: :love: :love2:

    No contents