මචන්ලා, අවුරුද්දක වගේ කාලෙක පපුවේ තියෙන කැස්ස මොන වගේ රෝගී තත්වයකද? කහිනකොට හොඳට පපුවේ සෙම තියෙනවා කියලා තේරෙනවා..
අපේ තාත්තට එහෙම සෙම තත්වයක් තිබ්බා.. දැන් කොරෝනා හැදිලා, වැඩේ දෙල් වෙලා බන්.. මොනා කරන්නද කියලා හිතා ගන්න බෑ.. පොරට හුස්ම ගන්නත් මාරම අමාරුයි.. මම දැනගෙන හිටියා කවදක හරි කොරෝනා...