කොස් ගහකුයි,මඤ්ඤොක්කා ගස් ටිකකුයි හිටවගනිල්ලා තව අඹ පැළයක් එහෙම
හීනෙන් නැගිටපං මිත්රයා...රට හදන්න නායකත්වය ගන්න පුළුවන් මිනිස්සු විදින දුක තේරෙන පාලකයෙක් පේන මානෙක නැ..
------ Post added on 1636124955
පළවෙනි ඡේදයට එකඟයි silent එකේ ගේම ගහන අය ඉන්නවා.
English & it knowledge තියෙනම් මොකක් හරි...