1. Deadlock

    JOb එකක් සොයයි

    කලින් වැඩ කරලා තියෙනවා කැම්පස් එකේ ඉන්නැද්දිම.dialog ,mount lavinia එහෙම මං දන්නැ බං මගෙ යාළුවෙක් පොර.ජොබ් එකක් නැතිව අවුලෙන් ඉන්නෙ ඒකයි මම පොඩ්ඩක් හොයල බැලුවෙ ------ Post added on 1635735532
  2. Deadlock

    JOb එකක් සොයයි

    ඒක මොකක්ද කියල මාත් වැඩිය දන්නැ
  3. Deadlock

    JOb එකක් සොයයි

    Try කරා බම් ඒකත්
  4. Deadlock

    JOb එකක් සොයයි

    මචං කිරියන්ස් මගෙ යාළුවෙක් ඉන්නවා colombo campus එකේ management digree එකක් තියෙන(bachelor of business administration hospitality and leisure management (special) ඌ මේ දවස්වල job එකක් හොයනවා.පුළුවන්නම් සප් එකක් දෙන්ට.. Age 26
  5. Deadlock

    ඔබ කැමති ?

    බුදුහාමුදුරුවොත් දේශනා කලේ ඕනම දේක අන්තයට යන්න එපා කියලා.මධ්‍යස්ථව කටයුතු කරන්න කියලා.දෙකම අවශ්‍යයි
  6. Deadlock

    FZ bike ගැන

    THANKS all..💪👍
  7. Deadlock

    FZ bike ගැන

    මචං ඔය දැන් ආපු යමහා fz bikes ජපන් මේඩ් නේවේද බං 🤔 පොඩ්ඩක් දන්න අය විස්තර කරන්න
  8. Deadlock

    Used bike එකක්

    අනිවා බං
  9. Deadlock

    Used bike එකක්

    💪💪
  10. Deadlock

    Second hand bike buying help

    Solo hicker බං youtube හරි fb හරි මම දැක්කා
  11. Deadlock

    අවුරුදු 25 පැනලත්

    ඔව් බං වැඩිය හිතන්න එපා
  12. Deadlock

    Lumia ෆොනේ

    පිස්සෙක්නෙ ලුමියා expired 😥redmi එක තියාගන්න එපැයි
  13. Deadlock

    බුදු ගුණ වැඩීමේ අනුසස්

    ධර්මය පමණයි එකම සැනසුම
  14. Deadlock

    Used bike එකක්

    ඔව් ඒක ඇත්ත අමාරුයි තමා අළුත් එකක් ගන්නවත් බඩු නැනෙ බං ------ Post added on 1635477748 ඔවු බං අනේ මංදා අපිට වෙච්ච දෙයක් ------ Post added on 1635477799
  15. Deadlock

    Ubala ta routers ehema oneda?

    යාළුවෙ මටත් ඕන. Tp link tl mr 100 එක හොයනවා ලංකාවෙ බඩු ඉවරවෙලා හැම තැනම. හොද එකක් ගෙනවනම් ගේන්න 4g sim දාන්න පුළුවන් එකක්
  16. Deadlock

    Second hand bike buying help

    Uba youtube chnl එක කරන පොරද
  17. Deadlock

    Used bike එකක්

    Youtube වල එහෙමත් කියන්නෙ මේක තමා
  18. Deadlock

    Trail fail උනා😥

    එහෙමද බං එහෙනම් අවුලක් නැ
  19. Deadlock

    Used bike එකක්

    Ela bro
  20. Deadlock

    Used bike එකක්

    පාවිච්චි කරපු bike එකක් ගන්න කලින් මොනාද බලන්න ඕන බං? වාහන ගැන වැඩිය දන්නැනෙ. 150 000 කට විතර shape කරගන්න බැලුවෙ. Discover,platina,tvs metro, pulser 135 එහෙමනම් තියෙනවා 🙄

    No contents