Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Saturday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Linux කට්ටිය එන්නලා...
තේරුණේ නෑ. දැන් ඔය කියන්නෙ සිනමන් ඉන්ස්ටෝල් කරලා ඒක වැඩ කලේ නැති නිසා කේඩීඊ ඉන්ස්ටෝල් කලා කියලද? තව පොඩ්ඩක් තේරෙන්න කියපන්.
User404
Post #564
Apr 2, 2014
Forum:
News & Discussion
මාගේ බුද්ධිමය දේපල අනවසරයෙන් භාවිතා කර ඇත
ඊලග පාර මොකක් හරි නෙට් එකට දානව නම් GPL ලයිසන් එක යටතේ දාපන්. එතකොට ඔය ඔක්කොම හරි. කාටවත් තමන්ගෙ දේ ගත්තා කියලා අඩන්න ඕනෙත් නෑ. හොරු හැදෙන්නෙත් නෑ. ගත්ත එකාගේ අම්මත් කාලයක් ජීවත් වෙයි.
User404
Post #12
Apr 1, 2014
Forum:
ElaKiri Talk!
මාගේ බුද්ධිමය දේපල අනවසරයෙන් භාවිතා කර ඇත
වර්ල්ඩ් ඊස් ඕපන් සොර්ස් කියලා හිත හදා ගනින් බං.
User404
Post #9
Apr 1, 2014
Forum:
ElaKiri Talk!
CC to ML
දැන් මචන්ස්ලා මෙහෙමනෙ, CC කියන්නෙ cubic centimeter කියන එකනෙ? එතකොට 1cc = 1ml නෙ? අන්න එතකොට 500cc කියන්නෙ 500ml කියන එකද? මට මේක ලොකු ප්රෂ්නයක්.
User404
Thread
Apr 1, 2014
Replies: 0
Forum:
ElaKiri Talk!
Topiyak kawada?
හැක්ස් එකක් බං කෑවේ.. අපෝ මෙලෝ රහක් නෑ..
User404
Post #9
Apr 1, 2014
Forum:
ElaKiri Talk!
colombo bus route help
පයින් පලයන්..
User404
Post #7
Apr 1, 2014
Forum:
ElaKiri Talk!
එපා හිරු පායන්න.......
පට්ට බං..
User404
Post #9
Apr 1, 2014
Forum:
ElaKiri Talk!
Windows 8 වලදී සිංහෙලන් Word වල ටයිප් කිරීම
උඹේ යුනිකෝඩ් එකේ මොකක් උනත් ලොකු අවුලක් තියෙනවා. ඔය සමහර අකුරු බෝල් බෝල පෙන්නන්නෙ.
User404
Post #4
Apr 1, 2014
Forum:
ElaKiri Talk!
මහේලට තරග තහනමක්......
පවු බං. රැවටියන්. මහන්සි වෙලා දාලා තියෙන්නෙ.
User404
Post #6
Apr 1, 2014
Forum:
ElaKiri Talk!
SLT connection drop last night!
මගෙත් ඊයේ රෑ ඔහොම උනා. 1.30 විතර හරි ගියා.
User404
Post #26
Apr 1, 2014
Forum:
ElaKiri Talk!
Linux කට්ටිය එන්නලා...
ප්රශ්නය පැහදිලි මදි මදි වගේ
User404
Post #560
Apr 1, 2014
Forum:
News & Discussion
ada match eka api දිනයිද?පරදියිද?
කැප්ටන් මාලිංග නේ බං? දැනුයි දැක්කෙ. මං හිතුවෙ මැතිව්ස් කරයි කියලා.
User404
Post #39
Mar 31, 2014
Forum:
ElaKiri Talk!
HDMI Audio Problem
ආහ්.. එහෙමත් සීන් එකක්ද? ඕක කලින් කියන්න තිබුනනෙ..
User404
Post #9
Mar 31, 2014
Forum:
ElaKiri Help
Linux කට්ටිය එන්නලා...
ඇයි මං? මාත් ෆුල් ලිනක්ස් තමා.
User404
Post #554
Mar 31, 2014
Forum:
News & Discussion
Linux කට්ටිය එන්නලා...
XDMan AUR ලින්ක් එක මෙන්න. ආර්ච් ලිනක්ස්, මංජාරෝ ලිනක්ස් අයට පහල command එක ටයිප් කරලා XDMan install කරගන්න පුලුවන්. Link - https://aur.archlinux.org/packages/xdman/ Installation command - yaourt -S xdman
User404
Post #553
Mar 31, 2014
Forum:
News & Discussion
HDMI Audio Problem
ගහලම බලපන්..
User404
Post #2
Mar 31, 2014
Forum:
ElaKiri Help
අපි කාගෙත් සරම (ඇවිත්ම බලන්නකෝ)
අපේ සරමට ජය වේවා..
User404
Post #49
Mar 31, 2014
Forum:
ElaKiri Talk!
ada match eka api දිනයිද?පරදියිද?
කිරියෙ ඉන්න ජෝතිශ්ය කාරයෙක්ගෙන් අහල බලපන් අද මැච් එක මොකද වෙන්නෙ කියලා..
User404
Post #32
Mar 31, 2014
Forum:
ElaKiri Talk!
Linux කට්ටිය එන්නලා...
මෙන්න දැන් ලැබුනු ප්රවෘත්තියක්. ආර්ච් ලිනක්ස් සිනමන් ඩෙස්ක්ටොප් එන්වයර්මන්ට් එක උන්ගෙ රෙපොසිටරීස් වලින් අයින් කරන්නෙ නැහැලු. ඒ කතාව සම්පූර්ණයෙන් බොරුවක්ලු.
User404
Post #549
Mar 31, 2014
Forum:
News & Discussion
මුල ඉදලම කියපන්ලා මචන්
ඕක පෝස්ට් ඔෆිස් එකකට ගිහිල්ලා අහපන් බං.. උන් දන්නවා අපිට වඩා හොදට..
User404
Post #7
Mar 31, 2014
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
8
9
10
First
Prev
10 of 10
Go to page
Go
No contents
Top
Bottom