1. Brandy2020

    Wedding එකකට විශාල මුදලක් වියදම් කරන එක සාධාරණ ද?

    මම පවුම් 30ක මිල ( ඒ කාලේ )වියදම් කළා. අව්ලක් නෑ වගේ කහන සල්ලි තිබ්බ හින්දා. ඉතිරි තැල්ල හදපු පවුම් 5, gold ring 2හදපු පවුම් 2 විතරයි. සපත්තු හොදපු එකාට පවුම් කලක් මුද්දක් දැම්මා. දැන් හිතපුවම රජ පිස්සුවක්, දුකක් නම් නෑ.....
  2. Brandy2020

    අලුත් Honda Dio එක ලෙඩ ගොඩක් වගේ නේද🫠

    2016 Deo එකක් තියෙනවා..... තාම 15,000km.... 650,000 කට දෙනවා. PCX ගන්න ඕනේ නිසා.
  3. Brandy2020

    මොකාද යකෝ ත්‍රිමා කියන්නේ

    බාලසුරිය, නිෂ්මි, වීරසුරිය වගේ තවත් බුද්දික ලා ලනුව කෑවා. අන්තරේ අපිත් හිටිය ස්වාධීන අංශයක් විදිහට ,නමුත් JVP නෙවේ
  4. Brandy2020

    Clean Sr Lanka: රුහුණේ සරසවි සිසුවියක් ඩෙංගු මාරයාට බිලි!

    රතු කුණු බලක්‍ය තරුව පුපේ ගහගෙන ද? කොළබ බලත්සර් හම්බ කරන එක විතරයි කරන්නේ
  5. Brandy2020

    ගුවන් හමුදාවේ බස් රථයකට ඇතෙක් ගහලා...

    හෝන්, ලයිට් ගහද්දි අලින්ට තරහ යනවා
  6. Brandy2020

    ඇට දෙක ඔසාමා කැනඩාවෙ 😬

    යන්න කලින් කියලා යන්න තැනක් නැද්ද? ඉතියෝපියාව දැන් දියුණු රටක්‌ ලු
  7. Brandy2020

    මගේ තාත්ත DIG

    ගංකබර DIG, වතු හාමු level ඉන්නේ... general චාගි ගාල්ලගේ ගෙදර ගාව මම කුලියට හිටියා. අන්න මිනිස්සු, ආරක්ෂාවට දීලා හිටපු Commando ඇතුලේ තියලා මෑන් ඉන්නේ පාරේ.
  8. Brandy2020

    ගවර්මන්ට් සහ රජයේ කැම්පස් ෆ්‍රස්ට් ක්ලාස්

    අපේ office එකේ ඉන්නවා hons මැටි බෝල 2ක්‌, email title එකටත් දාල මම කරපු UK MBA එකට‍ Merit එකක් ලැබුන , එකක් repeated වෙලත්. ලංකාවේ එකකින් ජීවිතේට ගන්න බෑ. ලංකාවේ උපධි syllabus ගොඩක් out dated. මගේ අසල්වැසියෙක් කැලණියේ Financial Engineering කරන ගමන් SLIIT එකේ Logistic කරනවා. ------ Post added...
  9. Brandy2020

    Bigdeals update එක

    JBL, LG agent උන්.... මම 2016 fridge එකක් ගත්ත මගේ යාලුවෙk ඕකෙන්එදාට තිබ්බ අඩුම මිල හින්දා,. warranty card එක එව්වේ නෑ කිව්වා . ඔතන තියෙන්නේ, showroom display දාපුව සහ damage return වුන එව්වා. ගන්න එක risky ------ Post added on 1782429759
  10. Brandy2020

    Bigdeals update එක

    හිඟන පොට් වලින් බඩු අරන් දම්රෝ level එක බලාපොරොත්තු වෙන කාලකන්නි, අපරාදේ data මම TV ගන්නේ Sinhagiri Phone ගන්නේ Singer washing machine, blender, rice cooker - Damro LG - Abans කිසිම අව්ලක් නැහැ
  11. Brandy2020

    ඔබට Side income එකක් තියෙනවද? කොහොමද පටන් ගත්තේ?

    ඔබට side income එකක් තියෙනවද? yes කොහොමද ඒක පටන් ගත්තේ? from the start of job පටන් ගන්නකොට මුහුණ දුන්න ලොකුම අභියෝගය මොකක්ද? facing to side business customers මාසෙකට ආසන්න වශයෙන් කීයක් හම්බෙනවද? (කැමති නම් විතරක් share කරන්න 😊) it is 5000 to Side income එකක් පටන් ගන්න හිතන කෙනෙකුට ඔබ දෙන උපදෙස...
  12. Brandy2020

    බික අශේන්ගෙ අලුත් වන්ඩිය - New Black Bitch

    මම දන්න බිස්නස් පවුල් කීපයක්ම අවුරුද්ද අන්තිමට පොඩි ගානක් ගෙවන්නේ. cash බිස්නස් වලට තමයි ගොඩක් එව්වා කරන්නේ.
  13. Brandy2020

    Bike එකේ යද්දි පුක රිදෙන එකට කරන්න දෙයක් තියෙනවද?

    මේකක් ගන්න හෙව්වා. ලැබුනේ නැහැ
  14. Brandy2020

    බික අශේන්ගෙ අලුත් වන්ඩිය - New Black Bitch

    pettah ලොකුම බිස්නස් කාරයින් කෑෂ් වලට හැමදේම කරන්නේ. බඩු ගේන්නේ උන්ඩියල්, රේගුව clearance ඔක්කොම කරන්නේ 3rd party. කඩේ board එකක් වත් නෑ.... නමුත් දවසක sale එක මිලියන 100 පනිනවා. සිකුරාදා හවස‍ට train එකේ යාපනේ යනවා. ගමේ බයිසිකල් පැදලා ආපහු සඳුදට එනවා.
  15. Brandy2020

    බික අශේන්ගෙ අලුත් වන්ඩිය - New Black Bitch

    එහෙම හරි මූ ටැක්ස් එකක් ගෙවලා. සිකුරාදා හවස යාපනේ යන බිලියනපති දෙමෙල්ලුන්ට නම් බිල්පොතක් වත් නැහැ.
  16. Brandy2020

    අත් දෙක ගැටගහල, මුණ කුඩු කරල.

    ගෑනිගෙන් පරිස්සම් වෙයන්

    No contents