1. NIRNAMIKA

    RED MIC

    මෙලෝ රහක් නැති ප්‍රෝග්‍රෑම් එකක් බන්.
  2. NIRNAMIKA

    Beach Party in Galle

    Ado math matara, iridata caribiyan eke hari mint eke hari adiyak gahala madihen mudata bahala inna eka tharam thawa athal ekak na machan
  3. NIRNAMIKA

    ඉඩමක් ගන්න ගිහින් වැටුණු අමාරුව

    Pm ekak dapan.math land sale company rkaka thamai ban wada..
  4. NIRNAMIKA

    තෙවැනි ඇස විවර කරගැනීමේ නිවැරදි භාවනාව

    ටිකක් වෙලා ඉදිද්දී නළල මැද ගැහෙන්න වගේ පටන් ගන්නවා.කළු පාට පසුබිමක එක එක පාට අකුණු පේනවා.මුළු ශරීරයම ඉන්න තැනින් උඩට එනවා වගේ දැනෙනවා.හරියට රික්තකයක ඉන්නවා වගේ.එතකොට කකුල් පන නැ..එතනින් එහාට යන්න බයක් දැනෙනවා.විසිවෙලා වැටෙන්න වගේ එනවා....help....
  5. NIRNAMIKA

    පොලී පොලී බැංකු පොලී

    commercial credit වසරක ස්ථාවර තැන්පතු සදහා මාස්පතා පොලිය ලබා ගැනීමට හැකි වන පරිදි. ජ්‍යෙෂ්ට පුරවැසි 14.5%
  6. NIRNAMIKA

    ඇයි නැකැත් දවස් වලට වහින්නෙ

    ඇයි නැකැත් දවස් වලට වහින්නෙ ඇයි නැකැත් දවස් වලට වහින්නෙ
  7. NIRNAMIKA

    ස්ථාවර තැන්පතු

    e mona bank ekeda ban
  8. NIRNAMIKA

    පොරොන්දම්

    උබ දෙයියෙක් මචන්...ඔව් බන්...හිතේ හයියෙන් අඩුපාඩු දැකල ඒවා හදන් ඉන්න තියනවනම් මට ඒ ඇති..කෙල්ලත් හුගක් මාව තේරුම් අරන් ඉන්නේ
  9. NIRNAMIKA

    පොරොන්දම්

    අන්න එක තමයි බන් ප්‍රශ්නේ..කෙසේ වෙතත් කොන්ද කෙලින් තියන් ඉන්න පුළුවන් යෝනි පොරොන්දම ගැලපෙන හන්ද
  10. NIRNAMIKA

    ස්ථාවර තැන්පතු

    :yes::yes::yes:
  11. NIRNAMIKA

    පොරොන්දම්

    කෙල්ලගේ පැත්තෙන් තාම දන්නේ නැ බන් පොරොන්දම් අව්ල් කියලා..මම බෑ කියද්දී මගේ ගොන් හරකියි මම හරකයි ගිහින් බැලුවේ....
  12. NIRNAMIKA

    doctor kenek marry karanna

    ඔන්න ඕකයි බන් ජොබ් වල අව්ල.... මටත් ඕන මට ඕන විදියට මම හදාගත්තු ගෙදර මැරෙනකන්ම ඉන්න..... පිට පළාත් වල ගියාම කෝ බන් ඒ ෆිලින්ග්... මේ කරන ප්‍රයිවට් ජොබ් එක හොදයි රජයේ හුචක්කුවලට වැඩිය
  13. NIRNAMIKA

    පොරොන්දම්

    :nerd::nerd:
  14. NIRNAMIKA

    පොරොන්දම්

    :rolleyes: නෑ මචන් මම සතේකට ගණන් ගන්නේ නැ ඔය මගුල...දැන් යාළුවෙලා අවුරුදු 9 ක් බන්. හිතට හරි නෑ වෙච්ච දේට..
  15. NIRNAMIKA

    පොරොන්දම්

    එකනම් ඇත්ත ..... මානසිකව වැටිලා ඔලුවත් පැලිලා මේ ඉන්නේ මම:confused:
  16. NIRNAMIKA

    ස්ථාවර තැන්පතු

    ස්ථාවර තැන්පතු මාසෙන් මාසේ පොලිය ගන්න පුළුවන් වැඩිම රේට් එක තියෙන්නේ මොන බැංකුවේද ? ජ්‍යෙෂ්ට පුරවැසියන්ට උපරිම දාන්න පුළුවන් ලක්ෂ 10 ද ? බැංකු වලට වඩා softlogic,lolc,mercantile ෆිනෑන්ස් වල රේට් වැඩි නේද... දන්නා කෙනෙක් කියන්න...ලොකු උදව්වක්
  17. NIRNAMIKA

    පොරොන්දම්

    පොරොන්දම් ගැලපිල නැතත් කසාද බැදලා හොදින් ජීවත් වෙන අය ඉන්නවද.....? :nerd::nerd: පොරොන්දම් ගැලපෙන් නැතුව බැදලා අවුල් වෙච්ච අය ඉන්නවද.....? දන්නා කෙනෙක් කියනවද ? ලොකු උදවුවක්..
  18. NIRNAMIKA

    Auto Miraj ජරාවට යන්න එපා

    ලගදි මාතරත් එකක් දැම්ම...එක සැරයක් යන එකා ආයේ යන්නේ නෑ බන් ඕකට.

    No contents