ස්ථාවර තැන්පතු

NIRNAMIKA

Well-known member
  • Oct 22, 2016
    907
    333
    83
    ස්ථාවර තැන්පතු

    මාසෙන් මාසේ පොලිය ගන්න පුළුවන් වැඩිම රේට් එක තියෙන්නේ මොන බැංකුවේද ?
    ජ්‍යෙෂ්ට පුරවැසියන්ට උපරිම දාන්න පුළුවන් ලක්ෂ 10 ද ?
    බැංකු වලට වඩා softlogic,lolc,mercantile ෆිනෑන්ස් වල රේට් වැඩි නේද...
    දන්නා කෙනෙක් කියන්න...ලොකු උදව්වක්
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මාසෙන් මාසේ පොලිය ගන්න පුළුවන් වැඩිම රේට් එක තියෙන්නේ මොන බැංකුවේද ?
    ජ්‍යෙෂ්ට පුරවැසියන්ට උපරිම දාන්න පුළුවන් ලක්ෂ 10 ද ?
    බැංකු වලට වඩා softlogic,lolc,mercantile ෆිනෑන්ස් වල රේට් වැඩි නේද...
    දන්නා කෙනෙක් කියන්න...ලොකු උදව්වක්

    sampath is the best for that.