රාජ්ය අංශයේ සංස්ථා මණ්ඩලවල සේවකයන්ට විතරයි බෝනස් ගෙවන්නේ. අමාත්යාංශ හා දෙපාර්තමේන්තුවල වැඩ කරන අයට බෝනස් නෑ. ඉතිරි නිවාඩුවලට පඩි ගෙවන්නෙත් නෑ.
ටෙලිෆෝන් බිල්, ලයිට් බිල් ගෙවන්නෙ, වාහන ෆර්මිට් දෙන්නේ විධායක ශ්රේණියෙ අයට විතරයි. අනිත් අයට ඒව නෑ. ඒත් එක්කම ඊට පහල ශ්රේණිවල අය ( උපාධිධාරී...