දුකයි බන්

dakshinasd

Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    කෙල්ලෝ කියන්නේ කෙල්ලොන්ට.
    කොල්ලෝ කියන්නේ කොල්ලොන්ට.

    සමාජයේ තම තමන්ගේ භූමිකාව මොකක්ද කියලා තේරුම් ඇරගෙන ජීවත් වෙන තරමට ප්‍රශ්න අඩුයි.
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    උඹ බලාපොරොත්තු වෙන කෙල්ල මීට වෙනස් නේද මචන්? ඒ වෙනස තේරුම් අරගනින්. ඔය කෙල්ලට එයාට හරියන කොල්ලෙක්ව බැඳගන්න දෙනව කියල හිතලවත් ඕක නවත්තපන් කොල්ලෝ. හිතට මාර සහනයක් දැනෙයි. උඹේ හිතට දැනෙන කෙල්ලව ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරන්නම්.:)
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    වැල් බයිලා එපා ගෑණෛ උඹව
    නටෝනවා ඔහොම කෙල්ලෝ බඳින්න කලින් නම් ඔහොම බැන්ඳාම
    උඹ හක්කෙ තියන් සෙම අරීයි :yes:
     

    akmaadj

    Well-known member
  • Sep 8, 2014
    1,248
    586
    113
    තොගෙ අම්මට හු!#%!@#%@$%@$% කියල එක පාරක් බැනල බලපන්
    ටික දවසකිස් පස්සෙන් ආවෙ නැතිනම් කෙල්ල උඹට ලවු නෑ

    කොහෙවත් යන පඩත්තර කෙල්ලන්ගෙන් බැනුම් අහන්නද උඔලගේ අම්ම උඔව හදල තියෙන්නේ???
    මොනාද සතුටු කරන්න මුකුත් කරන්නෑ කියන්නේ?? ඇඟිල්ල ගහන්නද කියන්නේ පිත්තම අස්සේ?
    ela bro:yes::yes::yes:
     

    SFG

    Active member
  • Apr 11, 2016
    196
    77
    28
    මචන් හොඳ කොල්ල වගේ ඕක නවත්තාපන්.ඔය කෙල්ල උඹේ අම්මට වත් සලකන එකක් නෑ.නිකම් කෙල්ලෙක් නිසා මුළු ජීවිතේම කාලකන්නි කරගන්න එපා.අමාරුවෙන් හරි හිත හදාගනින්.වහාම නවත්තාපන් :oo:
     

    lakmalglpzone

    Active member
  • Aug 9, 2012
    431
    38
    28
    bro bro

    mchan msge kellath ohoma thamai hitiye....math mulin oluwa nawan hitiya hariyaida balanna...balala balala sinhala palai kunuharapa hodata dala dekak kiala me labba mn nawaththanawa kiala hitiya.dan oya inne ha patiya wage.:lol:
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,762
    1
    9,554
    113
    colombo
    පිස්සුද බන් ඔය වගේ එකියක්ව බඳින්න? ඔන්න ඕක අත ඇරලා දාපන් උඹ ඕකිව බැන්ඳොත් ඕකි ගෙදර මිනිස්සුන්ටත් නිදහසේ ඉන්න දෙන එකක් නෑ Fuck off කියලා මැද ඇඟිල්ල පෙන්නලා ඕක නවත්තපන්
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මචන්ල, හිතේ දුක පොඩ්ඩක් බෙදා ගන්නයි එලකිරියට අවෙ. මම කෙල්ලත් එක්ක යාලු වෙලා දැන් අවුරුදු 2 , මාස 3. අපි හිතුව මෙක නවත්තන්න කියල. මොකද කෙල්ලට හරියට කෙන්ති යනව. එයට කෙන්ති ගියාම එයා කියන්නෙ මොනද කියල එයා වත් දන්නෙ නැ. කිසිම ගරුත්වයක් නැතිව මට කතා කරනව. මම එකට ආස නැ බන්. මට කිහිප පාරක් ම F OFF කියලත් තියෙන්වා. නමුත් මම එව කියල බැනල නැ කවදාවත්. තමුසෙ , බල්ලා , බූරුවා වගෙ එවත් කියල බැනල තියෙනව. මම එ ඔක්කොම ඉවසගෙන හිටිය ආදරෙ නිස. එය කියනව මම එයා ගැන හිතන්නෙ නැ ලු. මම හිතන්නෙ මගෙ ගෙදර සහ මම ගැන විතර ලු. මම වැඩ ඉවර වෙල ගෙදර ඇවිල්ල කතා කරද්දි ඉතින් මොනා හරි මගෙ කටින් කියවුනොත් එයට ආස නැති දෙයක්, ඉතින් පැයක් විතර මට බනිනව. නවත්තන්නෙ නැතිව ගියම ඉතින් මටත් තද වෙනව ඊට පස්සෙ. මට තද වෙල බැන්නොත් එයා ඊට වඩා හයියෙන් මට බනිනව. කවදාවත් second වෙන්න කැමති නැ. උදේ ඉදන් වැඩ කරල ගෙදර ගියම පට්ට මහන්සි. ඉතින් එතකොට මම හරියට එයත් එක්ක කතා කලෙ නැතිනම් එකටත් කෙන්ති අරගෙන් කැ ගහනව. කලින් මම සතියකට දෙපාරක් හමු උනා. පස්සෙ පස්සෙ මම හමු වෙන්න ගියෙ සතියකට එක පාරයි. එයා කියනව මම එයව සතුටු කරන්න මොකුත් කරන්නෙ නැ ලු. එයා මට පන වගෙ ආදරෙයි. නමුත් රන්ඩු වෙද්දි කිසි ගරුත්වයක් නැතිව කතා කරන්නෙ. මම කවදාවත් එයට බොරු කරල වෙන කෙල්ලො පස්සෙ ගිහින් නැ. එයා මට යට වෙන්න කැමති නැ. එයාට අන කරන්න එන්න එපා ලු. කියන එකක් ආදරෙන් කිව්වොත් විතරලු අහන්නෙ. අපෙ ගෙදර මිනිස්සුන්ටත් එයා කැමති නැ. අනෙ මන්ද . උබල මොකද කියන්නෙ

    ඕක හරි යන්නේ නෑ බන් උඹට .මගේ යාළුවෙක් උ අවුරුදු 16 දී යාළුවෙච්ච කෙල්ල බැන්දේ .කොල්ලට පට්ටට සල්ලි .කෙල්ලට ලොකුවට ඇති දෙයක් නෑ .පෙනුමත් නොර්මල් .ඒ කාලේ ඉදන්ම ඒකිට මූලම් ගාය වගේ මල පනිනවා .මු එච්චර ගණන් ගත්තේ නෑ .බැඳලා ජොබ් එකක් එහෙම හම්බුනාම මල ඩබල් .මූව පොන්ටින් ගානටම වැටුනා .
    ඕවා ඔක්කොම ළමයෙක් හම්බ උනාම හරි යයි කියලා වැඩිහිටියෝ කිව්ව නිසා ළමයෙකුත් හැදුවා .අන්තිමට අවුරුදු 15 සම්බන්දයක් ඉවර උනා ගෑනිට මල පනින නිසා .දැන් ළමයා දෙන්නා ගාවම ඉන්නවා .උ පව් .
    මුන් දෙන්නා තාම කතා බහ කරනවා .ගෑනි දැන් තව කොල්ලෙක්ව හොයාගෙන කසාද බදින්න යනවා .
    බලපන් ඒකිට ගානක්වත් නෑ .මගේ යාළුවා ඔහේ ඉන්නවා .කොච්චර සල්ලි තිබ්බත් උගේ ජෙවිතේ අවුල් උනා .පව් වැඩේ

    උඹත් හොඳට හිතලා බලපන්.දැන්ම ඔහොම නං බැන්දට පස්සේ උඹට පයිනුත් ගහයි .





     

    hakalanmulla

    Active member
  • May 3, 2011
    155
    24
    28
    dikwella
    මම නම් හිතන්නේ ඕක නවත්තපන්. න්තම් පස්සට පසුතැවෙන්න වෙයි :(