මමත් ඕක කරපු එකෙක් බං..
එයා අදටත් මගෙත් එක්ක හිටපු ගමන් කතා කරනවා..
ඒ වෙලාවට ඉතිං කතා කරනකොට පරණ දේවල් මතක් නොවෙනවා නෙවෙයි..
ඒත් ඒ දේ දැන් ඉවරයි කියලා මමත් දන්නවා මගේ හිතත් දන්නවා..
ඇත්තට මුහුන දෙන්න පුරුදු වෙන්න..
සියල්ල සරලව තේරුම්ගන්න හැකිවේවි..
අනික කොල්ලන්ට අඬන්න තහනම් කරලා නෑ මේ රටේ..
දුක...