-හාඩ් එකේ අවුලක් -
වින්ඩෝස් 10 වලට අප්ඩේට් කරලා තියෙන්නේ
දැනට මාස 3ක් වගේ අප්ඩේට් උනත් ආවා අවුලක් උනේ නෑ :)
පෙරේදා ඉඳන් Restart කලාම දවසක් තිබ්බත් Restart වෙන්නේ නෑ :eek:
ඕෆ් කලත් එහෙමයි ඩිස්ප්ලේ එක ඔෆ් වෙනවා විතරයි
ඔන් කලාමත් අවුල වෙල්කම් නෝට් එක වැටිලා ලොඩ් වෙනවා හැට පැයක් ඔන් වෙන්නෑ...