මට නම් පට්ටම අවුලක් තියේ අප්ඩේට් වෙන එක
නැවැත්තුවා ඒත් බන් ඩිස්ප්ලේ දෙන්නෑ වෙලාවකට වෙල්කම් නෝට් එක ලෝඩ් වෙනවා දවසම හරි
ඩෙක්ස්ටොප් එකට දෙන්නෑ අනික තමා ඕෆ් කරනකොට නම් ඩිස්ප්ලේ යනවා ඒත් ලැප ඔන් එකේ :baffled:
මොකද්ද වෛද්ය තුමයි මේකට මන් කොරන්නේ :D
Rep +++++++++