දුරකථන වෛරස ඉතිහාසය
දුරකථන වෛරස ඉතිහාසය
පරිගණක වෛරස ගැන වදවන ඔබ දුරකථන වෛරස ගැන දන්නවාද? දන්නේ නැත්නම් මේ පොස්ට් එක බලන්න. අපි දැන් යන්න හදන්නේ දුරකථන වෛරස ඉතිහාසයටයි..
මුලික වශයෙන් ගත්තාම දුරකථන වෛරස පරිගණක වෛරස වලට සමානයි. මේ දෙවර්ගයම කරන්නේ ඔබේ උපකරණයට හානි කිරිමයි. ජංගම දුරකථනයකට...