පට්ට කෑල්ලක් සහ සරළ කෙල්ලෙක් අතර වෙනස
කොල්ලෙක් අද කාලේ තවත් කොල්ලෙක්ගෙන්, කෙල්ලෙක් යාලු කරගෙනද ඉන්නෙ කියල අහන්නෙ කොහොමද?:oo:
ඉතාම සරළයි. අපි හැමෝම ඔය කතාව අහල තියෙනව. :Dඋඹ කෑල්ලක් දාගෙනද ඉන්නේ?.. :rofl: උඹට කෑල්ලක් ඉන්නවද? ..:rofl: සරළ භාෂා ව්යවහාරයේදී ඒ වචනය භාවිත වුණාට කෙල්ලෙකුට...