1. P

    ගෝඨාභය දැනුනාද...?

    පාරවල් හදන්නේ කන්නද
  2. P

    ගෝඨාභය දැනුනාද...?

    දරුවොත් එක්ක ළිදට පැනල මැරියන්
  3. P

    දොර කව්ලුවෙන් - ඔරිජිනල් සි‍‍ංදුව අහල තියෙනවද?

    සුපිරි සින්දු ඒ කාලේ චන්ද්‍රලේකා ආසම ගායිකාව මේකෙත් ඉන්නවා මාෂල් ------ Post added on 1716827802
  4. P

    F1 බලන්න link එකක් දන්නවද ?

    Lewis ge kale iwarai wage
  5. P

    බුද්ධාගමට අපහාස කිරීම

    එදත් මෝඩයෙක් අදත් මෝඩයෙක් 🤣
  6. P

    මූවනම් මට පේන්නෙ පට්ට හොරෙක් වගේ

    පොර පදින race කොහොමද බන් බලන්නේ
  7. P

    AGI හදයිද?

    කාලය නම් ඕනි තරම් තිබුන ඒත් බුද්ධිමත් ජීවියෙක් බවට පරිණාමය උනා කියල සාක්ෂි නෑ
  8. P

    Porsche Carrera 911 රිම් එකේ හැඩය

    ChatGPT The wheel in the image appears to be designed with an asymmetrical rim profile, which is common in some performance and luxury vehicles like the Porsche 911. This design choice can be attributed to several factors: Aesthetic Design: The deeper outer rim often enhances the visual appeal...
  9. P

    AGI හදයිද?

    වඳුරු මොටාල වෙන්නම ඕනි නෑ ඩයිනෝසර්ලා අවුරුදු මිලියන 250 - 66 අතර අවුරුදු මිලියනම එකසිය ගානක් ඉදල තියෙනවා. උන්ගේ කොටසක් හරි බුද්ධිය දියුණු වෙන්න පුළුවන්. එහෙම අදහස් තියෙනවා. ෆොසිල සාක්ෂි හම්බවෙලා නැති නිසා තාම කියන්න බෑ ------ Post added on 1716526426
  10. P

    වෙසක් දවසෙ කිරිය එපා උනා

    උබේ ප්‍රශ්න වලට හොදම විසඳුම විදිහට කිව්වේ ඉතින් කවද්ද වනගත වෙන්නේ මේ ටිකේ වැස්සනෙ පෑව්වම පලයන්
  11. P

    වෙසක් දවසෙ කිරිය එපා උනා

    මමත් පන්සල් ගිහින් ගාථා කියන එකෙක් නෙමෙයි. ආච්චිලා එහෙම ඉදලා හිටලා පන්සල් එක්කන් ගියොත් මිසක් යැවෙන්නේ නෑ. උබ වගේ රැකේ පුඩිකල් එකෙකුත් නෙමෙයි ගාථා කියල වදින අය වැදපුදෙන් අපිට මොකෝ උබට ඇත්තටම උත්තර ඕනි කියල මන් හිතන්නේ නෑ කොහොමත්
  12. P

    වෙසක් දවසෙ කිරිය එපා උනා

    උබ ගේ අස්සට වෙලා මොළේ කුරුවල් වෙලා තියෙන්නේ හෙන ලාමකයි
  13. P

    වෙසක් දවසෙ කිරිය එපා උනා

    මන් නොදන්න දේවල් වලට reply කරල වැඩක් නෑනේ. විශේෂයෙන් උබට කියනවට වඩා හොදයි කට බිම උලාගන්න එක. බොරුවට නිදාගෙන ඉන්න උන්ව ඇහැරවන්න බෑනේ. දන්න දේවල් වලට reply දාල ඇති. උබට තියෙන ප්‍රශ්න විසදගන්න ක්‍රමය කිව්ව උඩ. එහෙම බැරිනම් දිගටම මේකේ තප්පුලලා ඉදපන්
  14. P

    වෙසක් දවසෙ කිරිය එපා උනා

    උබේ ප්‍රශ්න වලට උත්තර මේකේ නෑ බන් ඒක උබ හොදටම දන්නවනේ. තිබ්බත් පිළිගන්නේ නෑ. ඉතින් එක්කෝ කැලේට ගිහින් තනියෙන් භාවනා කරපන්. පන්සල් වලට යන්න එපා උබට අතවර කරයි
  15. P

    වෙසක් දවසෙ කිරිය එපා උනා

    උත්තර නෑ නේද ප්‍රශ්නෙට ඒ කියන්නේ උඩ කිව්ව දෙකෙන් එකෙක් උබ ( කොහෙද කුණුහරප තියෙන්නේ )
  16. P

    වෙසක් දවසෙ කිරිය එපා උනා

    උබට notification ආපු ඔක්කොම ඒවාට reply දැම්මද Nakamurala මේකේ campaign කරන බැල්ලිගෙ පුතාල උන්ට reply කරන උබ එක්කෝ පල් මෝඩයෙක් නැත්තම් උටත් වඩා බැල්ලිගෙ පුතෙක්
  17. P

    වෙසක් දවසෙ කිරිය එපා උනා

    මන් නකමුරා වගේ එවුන් ignore කරල ගොඩක් කල්. මුලින් දැක්කේ dilan bump කරල වගේ, පස්සේ තමයි දැක්කේ ඌ nakamurata reply කරල කියල ඔයාගේ මරිසි අපි දන්නවා ඔක්කොම😌 ------ Post added on 1716474515
  18. P

    වෙසක් දවසෙ කිරිය එපා උනා

    මොනා කිව්වත් bump එකක්
  19. P

    වෙසක් දවසෙ කිරිය එපා උනා

    මාත් දැක්ක උදේ. හැබැයි නකමුරාට හැම එකකම වගේ reply දාල තියෙන්නේ dilan.

    No contents