1. P

    5KW On Grid Solar එකක් ගහන්න

    මචන් මේ වගේ එකක් දාලා voltage එක control කරන්න පුළුවන් ද මේක බලන්නේ කොහොමද මචන් Voltage meter එකක් දාලා පුළුවන් ද ------ Post added on 1714715526
  2. P

    මේක මේ ගානට වටිනවද?

    Auto එකක්ම ඕනි නම් march එකක් වගේ ගනින් ඕව ගන්න එපා Manual පුළුවන් නම් ඔය ගානට ඇල්ටෝ තමයි
  3. P

    සතා කවුද කියලා දන් නැතුව කරදර කරන්න එපා කියන්නේ ඔන්න ඕකයි .

    Animal planet එකේද කොහෙද තිබුනේ ඔය ජගුවර් කිඹුලා අල්ලන එක හෙන දිග video එකක්
  4. P

    "යෝනියේ මයිල්නන් දේව ආශිර්වාද නෑ". පියතුමා ප්‍රසිද්දියේ කාන්තාවගේ මයිල් බායි

    අපි පන්සල් ගියාට අපිම පින් දහම් කරල සසර ගොඩදාගන්න එපැයි බන්. එවගේද පල්ලි ගියාම දෙයියොම බෝම්බ ගහල තමන්ගේ මිනිස්සු ටික ස්වර්ගෙට යවනවනේ 🤭
  5. P

    ♦️ Toyota lanka එකෙන් වාහන ගෙනල්ලා විකුනන්න දාලා 2024 KDH එකක් කෝටි එක හමාරයි

    KDH - kd for kd series engine H for hiace LH - L for L series engine H for hiace GDH - GD engine TRH - TR Engine
  6. P

    හඳට යෑම ඵදා සහ අද...🙄🤦‍♂️

    අවුරුදු ගානක් jemini project එකෙන් පෘතුවි කක්ෂයේ practice කරල තව අවුරුදු ගානක් Apollo 10 වෙනකන් හඳේ කක්ෂයේ practice කරල ගොඩබැස්සේ හඳට එකපාරටම ගියේ නෑ. Apollo 17 වෙනකන් හඳට ගියා 13 හැර. Saturn 5 rockets 20ක්‌ හදලා තිබ්බ Apollo යානා යවන්න
  7. P

    ‘ෆොක්ස්හිල්‘ අනතුරේ ධාවකයින් රිමාන්ඩ් කිරීම!!

    ඉස්සර වතුර දානවා බන් මේ අවුරුදු ගානකට පස්සේ කරපු නිසා හරියට organize කරලා නෑ. ඔය හැප්පුන තැනට එන්න දෙන්නෙත් නෑ ඉස්සර එලෝනවා
  8. P

    ‘ෆොක්ස්හිල්‘ අනතුරේ ධාවකයින් රිමාන්ඩ් කිරීම!!

    Accident එකකින් මරණයක් උනාම කොහොමත් driver රිමාන්ඩ් කරනවනෙ උගේම ආරක්ෂාවට. මේකේ නම් yellow flag පෙනි පෙනි පිස්සු බල්ලෝ වගේ පාගන ඔක්කොම ඇතුලට දාන්න ඕනි හරිනම්
  9. P

    Foxhill Accident Live Photos!!!!

    Yellow flag එකේදී slow කරන්න ඕනි ඉස්සර කරන්නත් බෑ. මේ කැරියෝ යන විදිහ බලපං උන් ඕව දන්නෙත් නැතුව ඇති අනිත් එක track එකේ බාධකයක් තිබුනොත් accident එකක් උනොත් car එකක් track එකේ නතරවුනත් red flag දාන්න ඕනි හරිනම් race එක නතරකරන්න ඕනි track එක clear කරනකන් ------ Post added on 1713779211
  10. P

    ලංකාවේ නායකයෝ ඇති බහුතරයක් ඉස්කෝල දෙක තුනක අය

    ඔකපතන ඉස්කෝලෙ එකෙක් ජනාධිපති වෙන්න ඕනි මේ රට හදන්න නම්
  11. P

    ඡන්දයක් අවශ්‍ය බව කියමින් ඊශ්‍රායලයේ නැවතත් දහස් ගණන් ජනයා වීදි බසියි..⚡

    ප්‍රජාතන්ත්‍රවාදය දෙන්නේ නැද්ද ඊශ්‍රායලේට
  12. P

    දියතලාව Fox hill අනතුරින් 5කට දිවි අහිමි වේ

    Yello eken kiyanne slow karanna saha nawaththanna sudanamin inna kiyana eka, red eka nawaththanna Duwili asse nm penne ne owa f1 wala ehema light danawa hodata penna. Team radio eken kiyanawa flag dala kiyala. Lankawe koheda ithin owa
  13. P

    තෙවරප්පෙරුම - අනවසර විදුලිය!

    ඔය රැල්ලට සිංහලු වන්දනා කලාට මන් නම් හිතුව හොර ගෙඩියෙක් වෙන්න ඇති කියල
  14. P

    පාස්ටර් මීම් 😂

    නෑ පාස්කු බෝම්බෙ ගැහුවෙත් දෙවියන් වහන්සේමයි
  15. P

    Iran’s response

  16. P

    ක්‍රික්ට් මැච් බලන්නැති එක හොදටම හොදයි 🤦‍♂️🤦‍♂️🤦‍♂️

    මූ මුලින්ම match එකක සෙල්ලම් කරනකොට මන් හිතුවේ නිලුක කියල
  17. P

    ඇයි බං මසට සත්තු මරණ තැන්වල....

    ඉතින් එහෙනම් ඒක ඇත්ත වෙන්න ඇති

    No contents