අපිත් MW ඇඩ් දානවා. ඔයාට කරන්න තියෙන්නෙ එයාලා ගෙවලා දවස් 15කින් ඇඩ් එක අයින් කරන්න. එහෙම නැහ්තම් නිකම් ඇඩ් ගොඩ ගැහෙනවා. පේජ් රෑන්ක් 2 සයිට් එහෙකට ඇඩ් එකක් දාන්න මාසෙකට කොහොමත් $5ක් වගේ යනවා. ඒනිසා උන්ට පාඩුවකුත් නැහැ. උඹ ආටිකල් දාන් නැතුව දිගටම ඇඩ් විතරක් දැම්මොත් නම් අනිවාර්යයෙන්ම ඔයාගේ පේජ්...