1. jhnnwp

    එදා J R ජයවර්ධන

    Wonderful speech 👏
  2. jhnnwp

    ටැංකිය රත් වෙන එකට

    Cement tank eka wateta mati gahapan cool wenna
  3. jhnnwp

    Solar Mafia

    Sirawata China walin pichchiyata genath mehe kalu kada dagena mun
  4. jhnnwp

    දැන් දබදිව ගිහින් එන්න කීයක් වගේ යනවද දෙන්නෙක්ට?

    Ekko aduwata dambadiwata by road yanna gahapallako palamak neda? Hmmmmm
  5. jhnnwp

    Dan NPP/JVP un kathawela inne...

    Bump
  6. jhnnwp

    නුගේගොඩ ට කරන්ට් නැහැ

    Karuwale gaththa akkage photo ekak dahan balanna
  7. jhnnwp

    Uganda Kumari - විපතක් වෙලා නේද

    anun lehapu pilunu una bath eka, rasai da kaputo?
  8. jhnnwp

    විදුලි බිල ඉහලට ⚡⚡⚡ බාල ගල්අඟුරු වංචාව පැලවත්තෙන් ගෙවන්න බෑ කියලා 😆🤌

    අනුරලා? විදියට ගොඩක් ඉන්නවා, කොටින්ම කීවොත් ප්‍රාදේශීය සභා වල සභාපතිල අනුරටත් උඩින් ඉතිං එහෙම උන් තියාගෙන ඉන්න නිසානෙ හාන ප්‍රමාණය වැඩිවෙලා තියෙන්නෙ... මේව නොදැන ඉන්න අනුර බබා නෙමෙයිනේ... දැන් ඇතුලෙ කතාව යන්නෙ අපේ සහෝදරවරු ටික රැකෙන්න ඕන මොන වරද කරත් කියල. එක අනුර කෙනෙක් නෙමෙයි අනුරල ගොඩක් වීම...
  9. jhnnwp

    විදුලි බිල ඉහලට ⚡⚡⚡ බාල ගල්අඟුරු වංචාව පැලවත්තෙන් ගෙවන්න බෑ කියලා 😆🤌

    gal anguru genapu ekage bara api karagahanna? dan thel walin duwanna une gal anguru bala nisa nemei da? yaluwo rakinnai, ratak palanaya karannai dekak baha. unta witharak nemei ratatama :( ------ Post added on 1774866120
  10. jhnnwp

    දේශපාලකයින් පමණක් නොව නිලධාරීන්ද,

    දේශපාලකයින් පමණක් නොව නිලධාරීන්ද සිය "අභිමතය" නැමති වචනයට මුවා වී ගනු ලබන තීරණ වලින් මේ රට මේ තත්වයට පත්කොට තිබේ. වසර පහෙන් පහට ආණ්ඩු මාරු උනත් මේ නිලධාරීන් වසර ගණනක් මේ ක්‍රමය දිගින් දිගටම ගෙන යමින් තිබේ... පත්ව සිටි, පත් උන, පත්වීමට නියමිත, සියලු දේශපාලකයින් මොවුන්ගේ ගොදුරු වෙනවා මිස, මහජන...
  11. jhnnwp

    සුපුරුදු ලෙස අපි විතරක් සුදනො වෙන්න ගිය මාලිමා JVP මන්ත්‍රී කිච වෙයි!

    Nathuwa lori talk deela thamange ekek waradak karath neethiya kriyathmaka karanawa kiyala dan monawada mun me karanne ithin minissu sapa illanawa thamai handigawennama
  12. jhnnwp

    Iwarai bike eka

    @nevermindNevergiveup ge Chandigarh baduwath mehema da?
  13. jhnnwp

    තෙල් ඇතුළු සියලු ප්‍රශ්ණ නිමයි - රට ගොඩනැගීමට පැය දෙකහමාරක සාකච්චාවක්... 🚀🚀✌️✌️

    Mehema time waisting walata kale thiyanawa, hamabai minissu president office ekata ewana complaint gana aurudu ganan yatagahanna ida dila innawa, mewa nam ratata wihiluwakma thamai

    No contents