දේශපාලකයින් පමණක් නොව නිලධාරීන්ද,

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,365
    32,087
    113
    දේශපාලකයින් පමණක් නොව නිලධාරීන්ද සිය "අභිමතය" නැමති වචනයට මුවා වී ගනු ලබන තීරණ වලින් මේ රට මේ තත්වයට පත්කොට තිබේ.
    වසර පහෙන් පහට ආණ්ඩු මාරු උනත් මේ නිලධාරීන් වසර ගණනක් මේ ක්‍රමය දිගින් දිගටම ගෙන යමින් තිබේ...
    පත්ව සිටි, පත් උන, පත්වීමට නියමිත, සියලු දේශපාලකයින් මොවුන්ගේ ගොදුරු වෙනවා මිස, මහජන සේවයක් මෙවැනි රාජ්‍ය සේවයේ සිටින දූෂිත කල්ලි තුලින් කිසි දිනක පැතිය නොහැක.


    සංවාදයට...
     
    • Like
    Reactions: zid2021 and Emarald