අම්තාබ්ගේ රහස් 70ක්!
බොලිවුඩයේ මහා නළු අමිතාබ් බච්චන් පසුගියදා සිය 70 වැනි උපන්දිනය සැමරුවේ තම දූ දරුවන් මුනුපුරු මිනිබිරියන් සහ අමුත්තන් 900 ක් පිරිවරාගෙන මහත්
උත්සවාකාරයෙනි. ඒ සමඟම ඔහු පිළිබඳ බොහෝ දෙනා නොදත් කාරණා 70 ක් ද අන්තර්ජාලයට එක් කොට තිබිණි. මේ එම කාරණා 70 යි.
1. ඔහු භාරතයේ ප්රකට...