1. wapw

    සතියට දවස් හතක් ආවේ කොහොම ද?

    මෙහෙමයි. සෙනසුරාද පළවෙනි පැය (උදේ 6.00 - 7.00) සෙනසුරුට දුන්නම දෙවෙනි පැය බ්‍රහස්පතිට මේ විදිහට වට 3 ක් ගියාම පැය 21 ක් ඉවරයි. හතරවෙනි වටය 22 වෙනි පැයෙන් (පාන්දර 3.00 -4.00) පටන් ගන්නව. ඒක සෙනසුරුට. 4.00 - 5.00 බ්‍රහස්පතිට. 5.00 - 6.00 අඟහරුට. දැන් ඊළඟ දවස ඉරිද. උදේ 6.00 - 7.00 පළවෙනි පැය හිරුට...
  2. wapw

    සතියට දවස් හතක් ආවේ කොහොම ද?

    කියල තියෙන කරුණු සියල්ලම හරි. පැයෙන් පැයට නිවැරදි අනුපිළිවෙල මෙහෙමයි. සෙනසුරුගෙන් පටන් ගත්තොත් 'සෙනසුරු > බ්‍රහස්පති > අඟහරු > හිරු > සිකුරු > බුද > සඳු' මෙහෙම වුණාම තමයි සතියෙ දවස් අනුපිළිවෙලට පළවෙනි පැය එන්නෙ. මේකට සංස්කෘත ශ්ලොකය "අර්‍කශුක්‍රො බුධශ්චන්ද්‍රඃ - ශනිර්‍මන්ත්‍රි මහීසුතඃ"
  3. wapw

    පණ්ඩිත් අමරදේවයන්ගේ Album 13ක් (Mp3 320kbps)

    ආයෙත් ලින්ක් එකක් දමන්න.
  4. wapw

    මාස්ටර් - ආචාර්ය ප්‍රේමසිරි කේමදාස සංගීත නිර්මාණ

    Mediafire Link එක එක්ස්පයර් වෙලා. නැවත අප්ලෝඩ් කරන්න පුළුවන්ද මල්ලි?
  5. wapw

    Phone Display එක ගියා බ්‍රෝ 😢

    Bump. මගෙත් යාගෙන එන්නෙ. දැන් වටේ කළුයි මැද සුදුයි. Galaxy J4+ ඩිස්ප්ලේ එක කීයක් වගේ වෙයිද?
  6. wapw

    CemCad - Key එකක් හොයාගන්න උදව් කරන්න.

    bump bump ------ Post added on 1643017690 bump ------ Post added on 1643215995
  7. wapw

    CemCad - Key එකක් හොයාගන්න උදව් කරන්න.

    Bump bump ------ Post added on 1642931131 Bump ------ Post added on 1642936355 bump ------ Post added on 1642936413
  8. wapw

    CemCad - Key එකක් හොයාගන්න උදව් කරන්න.

    මට මේ GemCad Programme එකට Key එකක් හරි Crack එකක් හරි හොයාගන්න help එකක් දෙන්න.
  9. wapw

    එන්නත්කකරණය අනිවාර්ය නැත. ලංකා උපරිමාධිකරණය තීන්දු කරයි.

    නැහැ. බූස්ටර් එන්නත නොගත් රෝහල් කාර්‍ය මණ්ඩල සාමාජිකයන් බොහෝ දෙනෙක් ඉන්නවා. බූස්ටර් එන්නත ලබාගත් අයට ඇතිවුණ අතුරු ආබාධ සහ ඔය කියා ඇති මරණ ගැන දැනුවත් නිසා බූස්ටර් එන්නත ඔවුන් ලබාගන්නේ නැහැ.
  10. wapw

    එන්නත්කකරණය අනිවාර්ය නැත. ලංකා උපරිමාධිකරණය තීන්දු කරයි.

    ආයුර්වේද ප්‍රතිකාර කොවිඩ් වලට වඩා හොඳයි, සාර්ථකයි කියන්නෙ නැහැ. නමුත් කිසිම වෙදකමක මෙයට සාර්ථක ප්‍රතිකර්මයක් මෙතෙක් සොයාගෙන නැහැ. මෙතෙක් සකස් කළ එන්නත් සියල්ල අසාර්ථකව තිබියදී, රෝගයෙන් වැළකීම සඳහා ඒවාම නැවත නැවතත් 3 වැනි 4 වැනි මාත්‍රා ලෙස ලබාගන්නා ලෙස පෙළඹවීම තිරිසන් ක්‍රියාවක්. මතක...
  11. wapw

    එන්නත්කකරණය අනිවාර්ය නැත. ලංකා උපරිමාධිකරණය තීන්දු කරයි.

    පිළිතුර සරලයි. මනා සිහිබුද්ධියෙන් යුක්ත අයෙකු එම අයගේ කැමැත්තෙන් තොරව වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කරන්න බැහැ. වෛද්‍ය පරීක්ෂණයකට ලක්වීම හෝ නොවීමට පුද්ගලයකුට ඇති අයිතිය ජාත්‍යන්තරව පිළිගත් මානව අයිතියක්. මනෝ චිකිත්සකයකු විසින් තහවුරු කළ මානසික ආබාධයකින් පෙළෙන අයකුට මෙය තරමක් වෙනස්. ඒත් ඒ අයට...
  12. wapw

    එන්නත්කකරණය අනිවාර්ය නැත. ලංකා උපරිමාධිකරණය තීන්දු කරයි.

    ඇන්ටිජෙන් කියන්නෙ වෛද්‍ය පරීක්ෂාවක්. පරීක්ෂාවට භාජනය වන පුද්ගලයාගෙ කැමැත්ත මතයි එය කරන්න පුළුවන්. බලපෑම් කරන්න බැහැ. අයිතිකරුගේ අභිමතය අනුව ඇන්ටිජෙන් පරීක්ෂාව නොකරන අය පුද්ගලික වාසස්ථාන වලට ඇතුළුවීම වළක්වන්න පුළුවන්. නමුත් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරන අය (මාස්ක් පාවිච්චිය, දෑත් පිරිසිදු...
  13. wapw

    විරාගය (Viragaya) Sinhala Old Movie Download Link

    මට Drive එකට Access නෑ. PM එකක් දාල ඇති. Access permission දෙන්න.
  14. wapw

    මැණික්

    එයා කොහෙ කෙනෙක්ද? මට contact කරල දෙන්න පුළුවන්ද?
  15. wapw

    කුලේ ගැන ගැටලුවක්..

    රදාවානෙ මීට වසර 50 කට එපිට දිය ඇලක රදා (රෙදි අපුල්ලන) තොටක් තිබිල තියෙනව. දැන් ඒ් දිය ඇල කුඩා දියපාරක් වෙලා. කාලෙකට හිඳිලත් යනව. ඒ නිසයි නම වැටුණෙ.
  16. wapw

    Monky Kindom තියේද?

    Thank you Enthiran.

    No contents