1. wapw

    ඔන්ලයින් පාස්පෝට්............

    ඔන්ලයින් පාස්පෝට් apply කළා Normal service. සල්ලිත් බැන්දා. සල්ලි බැඳලත් සුමානයක් අදට. තවම appointment දුන්නෙ නෑ. දවස් හතර පහකින් appointment එවයි කියලයි හිතුවෙ. කොච්චර කල්ගන්නවද appointment එක දෙන්න?
  2. wapw

    IRD වෙබ් අඩවිය හරහා මතු වූ දත්ත ආරක්ෂණ ගැටළු.

    දැන් කඩිමුඩියෙ update කරනව වගේ.
  3. wapw

    IRD වෙබ් අඩවිය හරහා මතු වූ දත්ත ආරක්ෂණ ගැටළු.

    පුරවැසි සාමූහිකය නම් සිවිල් සමාජ කණ්ඩායම IRD වෙබ් අඩවියට ආරක්ෂක (SSL) ස්ථරයක් නොමැති බව අවධාරණය කරයි. මෙම වෙබ් අඩවිය සහ පුරවැසියන්ගේ දත්ත සයිබර් ප්‍රහාර වැනි ආරක්ෂක තර්ජනවලට විවෘත විය හැකි අවදානමක් ඇත.. ඒම සාමූහිකය SSL නොමැති වීම සහ දත්ත සුරක්ෂිතභාවය සහතික කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ...
  4. wapw

    TIN නම්බර් එකක් ගන්නෝන කියල තාම ප්‍රවෘත්තිවලටවත් හරියට කිව්වෙ නෑනෙ බං

    උපරිම දඩය තමයි 50,000. ගෙවන්න හොඳටම පුළුවන් තක්කඩියන්ට තමයි ඒ ගාන. ගෙවීමට ඇති හැකියාව අනුවයි දඩය නියම වෙන්නෙ. සිර දඬුවමක් දෙන්න බෑ. මෙතන ඒ ගැන සඳහනක් නැහැ නෙ.
  5. wapw

    Help - Vector, Illustrator or Inkscape.

    ඔව් නේද? Artboard size වැඩි කළාම හරි යයි නේද මල්ලි?
  6. wapw

    Help - Vector, Illustrator or Inkscape.

    Vector Image එකක් up-scale කළාට file size එකේ ලෙකු වෙනසක් වෙන්නෙ නෑනෙ. Appearance එකේ වෙනසක් නොවී EPS file එකක MB ගණන දෙතුන් ගුණයක් කර ගන්නෙ කොහොමද? Adobe stock වලට upload කරන්න. file size 15MB වලීන් ඉහළ accept කරන්නෙ.
  7. wapw

    Free/Opensource Network speed control software මොනචද තියෙන්නෙ?

    4G router එකේ signal අඩු නිසා Fiber connection එකක් ගත්ත. ගහෙන් වැටිච්ච එකාට ගොනෙක් ඇන්න වගේ වැඩක් තමයි වුණේ. පැය තුනට GB එකක් ඉවරයි. ඩේටා වාෂ්ප වෙනව වගේ. දවස් දෙක තුනකින් package එක ඉවර වේවි. Netlimiter වගේ Free/Opensource Network speed control software මොනචද තියෙන්නෙ. Netlimiter මාසයක්...
  8. wapw

    Babaalata nam daana Aya innawada

    ළමයට නමක් ඔ්නැම කෙනෙකකුට දමන්න පුළුවන් ‌නෙව. නම් දමන අය කියල විශේෂයෙන් ඔබ බලාපොරොත්තු වෙන්නෙ කුමක්ද? කිසියම් අකුරක් මුලට දමල නමක් හදා ගන්නද? උපන් වෙලාවට කේන්දරේට, ලග්නෙට,. නැකතට ගැලපෙන නමක් හදා ගන්නද?
  9. wapw

    USA Got. Non-resdent W-8BEN (Tax) form - Help please.

    ලංකාවෙ ඉන්න එකෙක් ඔය රතු තරු එක්ක තියෙන හිස්තැන් තුන පුරවන්න ඕනැ කොහොමද? අනිත් එක නම් ඔටෝපිල් වුණා.
  10. wapw

    Barbie බලන්න උදාව් කරන්න 💗- LIBERTY BY SCOPE CINEMAS - Colpetty

    මොකක් හරි එක ළඟ සීට් දෙකක් ගනිං බං. මොකෝ Film එක විතරද බලන්නෙ. G8-G9 preferred. F1-F2 second choice.
  11. wapw

    නැව් අත්අඩංගුවට ගැනීම 🚢⚓🛳️

    මෙතැන සේවායෝජකයාගේ යන්න සේවාදායකයාගේ කියා නිවැරදි කරන්න.
  12. wapw

    © Copyright (බුද්ධිමය දේපල) ගැන...... උදව් කරන්න.

    යම්කීසි දීර්ඝ හෝ කෙටි ලියවිල්ලක අන්තර්ගතය සම්බන්ධ ප්‍රකාශන අයිතිය සැකයකින්, සංවාදයකින් තොරව සනාථ කිරීමට, නීත්‍යානුකූලව එම ලේඛනය පිළිබඳ තොරතුරු තැබිය හැකි තැන් ලංකාවේ තිබෙනවාද?
  13. wapw

    Web Design උදව්වක්............

    ස්තුතියි.
  14. wapw

    Web Design උදව්වක්............

    බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. ------ Post added on 1688852231
  15. wapw

    Web Design උදව්වක්............

    මේ විදියට target වෙන වෙබ් පිටුවේ text එකේ මුල් වගන්තියෙන් කෑල්ලක් ද සහිතව link හදන එකට web designing වලදි කියන technical term එක මොකක්ද? wordpress plugins තියෙනවද මේක auto-create කරන්න පුළුවන්. ‌තියෙනව නම් ඒ මොනවද?
  16. wapw

    ChatGPT මට දුන්න උත්තරේ.

    මම අහපු ප්‍රශ්නෙකට එයා උත්තර දුන්නෙ ‌ මෙහෙමයි. සිංහල පරිවර්තනයත් යටින් ඇති. You have not updated your knowledge after September 2021. Why is that? I apologize for any confusion caused. As an AI language model, my responses are generated based on a mixture of licensed data, data created by...
  17. wapw

    මචන්ලා! ගණන්කාර වැඩ්ඩන්ගෙන් පොඩි Help එකක් ඕනැ. (ත්‍රිකෝණමිතිය)

    Thank you මල්ලි. මේක හරි වගේ. හැබැයි θ සහ θ` මාරු වෙලා වගේ. λ හොයපු හැටි මට ඔළුවට එන්නෙම නෑ කොල්ලො. කොහෙද අවුරුදු 44 කට පස්සෙ නෙ මේ වගේ දෙයක් බැළුවෙ. වෙලාවක් තියේ නම් ටිකක් සරලව කියාදෙන්න. ඒක අත්‍යවශ්‍ය නෑ. මේත් ඇති. බොහොම ස්තුතියි.

    No contents