ජෙනරල් පාරද උනොත් මොකද වෙන්නෙ? තිබ්බ කීර්තිය ඔක්කොම ඉවරයි, කොටි උඩ පනි. මහින්ද පැරදුනත් එහෙමයි.කොටි පාටි දායි. ජෙනරල් පැරදුනොත් ඔය පස්සෙන් ඉන්න අය ඉදීද? නෑ,
ජෙනරල් දිනුවොත්, ඔය මිනිස්සු කියන විඩියට වන්චාව දූශනය නැති වෙනවද? නෑනෙ(අර ඔබාම කෑ ගහගෙන ආවට තාම හමුදව ගෙන්න ගත්තද නෑනෙ), මොකො ජෙනරල්...