මහින්දගෙ ජාතිකත්වයක් නෑ කියන්න බෑ. මහින්ද කොහොමත් කෙලින් තීරණ ගත්තෙත් නෑ වැඩිය. යුද්දෙ පටන් ගත්තෙ විදිය මතක් කරොත් මතක් වෙයි, තව උදාහරණ්ය්ක් ඔනෙ නම් 13 වෙනි ව්යවස්තා සංශෝදයනය ඒකට ගොඩක් අය විරුද්ද වෙච්ච හින්ද ඒම ඡන්දෙන් පස්සෙ බලමු කිව්වා. මහින්දගෙන් ගොඩක් කට්ටිය එකතු වෙල කිව්වොත් ඔනෙම දෙයක් කර ගන්න පුලුවන්. ඒත් ඒකට අඩුගානෙ සිංහය අය 70% ඒ මතෙ ඉන්න ඔනෙ.
දැන් යු,ඇන්.පී ආණ්ඩුවක් ආවොත් අන්යාගමික පනතක් තියා වෙසක්වත් හරියට තියනෙ එකක් නෑ. ගිය පාර මතක ඇති වෙච්ච ඒව පෘතුග්රිසි රට අල්ලපු එකත් සමරන්න ගියෙ. කේ.පී වයි අර කදවරු වල ඉන්න කොටින්වයි නිදහස් කරොත් තව අවුරුදු 30 යුද්ද් කරන්න පුලුවන්.
