අපේ ඔෆිස් එකේ ක්ලාක්ලට වඩා අඩුවෙන් පඩි ගන්නා පියන්ලා දවසට සිගරට් හතර පහක් වත් බොනවා.
හවසට අරක්කු කාලක්/භාගයක් බොනවා.
කඩෙන් මොනවා හරි කනවා.
ඔය ටිකට විතරක් වියදම රුපියල් එක්දහස් පන්සියක් , දෙදාහක් වගේ යනවා දවසට.
ඒ උනාට මාසේ පඩිය 34,000 යි.
ඕටි මවන ඇම්බියුලන්ස් වගේ තමයි.