1. ThunderCats

    රනිල් මොකටද මේ එන්න හදන්නේ

    අද අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේදී ත්‍රිවිධ හමුදාව, පොලීසිය අමතමින් ජනාධිපතිවරයා සිදුකරන විශේෂ දේශනයේ සජීව විකාශය..... ලොක්කා චොපර් එකේ එන ටික ඉදං ලයිව් ගහලා. මොකක්ද මේ දෙන්න හදන පණිවිඩය ?
  2. ThunderCats

    ආපහු අරගල කලොත් උකෝල ගන්නෙ

    ආන්න අනුරාධපුර හමුදාකඳවුරේ ප්‍රහාරක හෙළිකොප්ටර් එකක් ඉස්සරා හිටගෙන දුන්නා අරගලකාරයන්ට රිදෙන්න. වීඩියෝ එක මේ තියෙන්නේ.
  3. ThunderCats

    අම්මලා තාත්තලා නිසා ජිවිතේ විඳවන ළමයි..

    වෙලාවකට ළමයි හින්ද තමයි දෙමාපියන් මානසිකව ප්‍රශ්න හදාගෙන, ආයේ ඒ ප්‍රශ්න නිසා දරුවෝ විඳවන්නේ.
  4. ThunderCats

    කුලී ගෙදර අසාධාරනේ

    ඔයාගෙත් වැරැද්දක් තියෙනව. ගෙදර ඔයා බාර ගන්නකොට තිබුන විදියට ආයේ බාර දෙනවා කියලානේ ගිවිසුමේ තියෙන්නේ. ඉතින් ඒ නිසා ඔය රෙපෙයාර් ටික බලන්න තිබ්බා. සමහර ගෙවල් අයිතිකාරයෝ නං හැබැයි ගෙවල් පේන්ට් කරන ඒවාට ගානක් අඩු කරන්නේ නැහැ. ඊළගට එන කෙනාගේ කීමනි වලින් පේන්ට් කරලා දෙන්නේ.
  5. ThunderCats

    Coasters

    No contents