1. Z

    Passive Income Ideas?

    ඔන්න ඔහොම හැඩේ එකක් තමා මම කිව්වේ හෙව්වට ලැබුනේ නැහැ පැහැදිලි ක්ලෝස් අප් එකක් :)
  2. Z

    Passive Income Ideas?

    අවදානෙන් වැඩකරන එකෙක් ගන්න ඕන මචන්, නැත්තම් ෆේල් සේප් තියෙන මැෂිමක් ලොකු ගානක් දීලා ගන්න වෙනවා ඒවගේ වටේ වීදුරුව වහන කල් මැෂිම වැඩ නැහැ ;)
  3. Z

    Passive Income Ideas?

    :P
  4. Z

    Payroll System

    ක්ලයන්ට් ගෙන් අහපන් ඕන ඒවා :)
  5. Z

    Earn from Porn

    පාවිච්චි කරපන් ඉක්මනට, නැත්තම් නාකි උනාම උඹට දුක හිතෙයි :baffled::rofl::P ලංකාවෙ උන් ගෙ ෆොටෝ සෙට් දාපු ෆේස්බුක් එකවුන්ට් සෑහෙන්න තියෙනවා නෙ දැන් :baffled:
  6. Z

    ඉඩම් උදව්

    මම නම් උපන්තේකට තමන්ගෙ ඉඩමක හදපු ගෙයක් කඩනවා දැකලා නැහැ බන් උබ දැකලා තියද? :shocked:
  7. Z

    IPHONE SE (LOCKED) FOR SALE

    ෆුකේඊයා
  8. Z

    සක්කිලි කතා කියන්න එපා – හෙණ ගහනවා! චාල්ස් ඇ&#

    බොරුවක්ම නෙමේ කොම්පැනියෙන් කැසිනෝ එකට එතනින් බඩුවට ඔය ඔක්කොම අයිති එකම සෙට් එකට.... උන්ම පඩි දීලා උන්ම ඒවා ගන්නවා ශේප් එකේ :rofl:
  9. Z

    Bitcoin Investment

    හැබැයි ඉතින් අමුතුවෙන් දාන්න දේකුත් නැහැ නෙ ඇම්ම තියෙන එකාට ඔය පෝස්ට් එක ඇති වැඩේ අල්ලන් ගොඩ යන්න මම නම් බිට්කොයින් හෙව්වෙ ෆේස්බුක් පේජ් වලට ලයික් දාලා බන්, ලයික් 5ට බිට්කොයින් එකක් ගෙව්වෙ ඉස්සර :baffled::rofl: ඔය මයින් සීන් දැක්කට කරන්න ගියේ නැහැ අන්ෂුවර් නිසා
  10. Z

    Passive Income Ideas?

    මැෂින් එක අරන් කොල්ලෙක් දැම්මා නම් සල්ලි තමා :)
  11. Z

    HELP එකක් ඕනි

    :shocked::lol:
  12. Z

    Passive Income Ideas?

    ප්ලාස්ටික් බේසම් හදන මැෂින් එකක් ගෙනත් පටන් ගනින් බේසමට ඕන ප්ලාස්ටික් රවුම රු.12යි... බේසමක් කඩේට දෙන්න පුළුවන් අඩුම 50ට විස්තර නම් දන්න උන් මලාට කියන්නෙ නැහැ, කඩුගන්නාව හරියේ තියෙනවා මැෂින් හදලා විකුණන තැනක් කොට්ටාවෙ තියෙනවා ප්ලාස්ටික් රවුම් ගන්න තැනක් ලංකාවෙ තියෙන මැෂිමේ නම් උඩින් අච්චුවක්...
  13. Z

    Bitcoin Investment

    ත්‍රේඩ් එකක් දාපන් කෝ පුළුවන් වෙලාවක :) තව උන් සෙට් වේවි එතකොට ඕකට
  14. Z

    Bitcoin Investment

    කට්ටිය හීනටි හාල් බත් නොදන්න නිසා, කොත්තු කන්න වරෙන් කියනවා වගේනෙ බන් ඒක zcash කලොත්, මාසෙට 25,000ක් ගන්න පුළුවන්ද 150,000 මැෂින් එකකින්? ලාභයි නෙ බන් එහෙම නම් :shocked: මම නම් ඔය zcash කියන එක ඇහුවෙත් අද
  15. Z

    Bitcoin Investment

    අන්තිමට බිල් ටිකවත් කවර් කර ගන්න බැරි වෙන එකයි වෙන්නෙ මූ කියලා තියෙන්නෙ බිට්කොයින් කියලා නෙ :eek:
  16. Z

    Bitcoin Investment

    ඌ කියන්න ඕන නැහැ බන්, මැෂින් දාලා බිට්කොයින් හොයන එක දැන් කරන්න බැරි වැඩක් ඌ සමහර විට වැරදියට ගනන් හදන්න ඇති, නැත්තම් බිට්කොයින් මයින් කරන සර්වර් ගැන අද ඊයේ දැන ගන්න ඇති මොන විදිහට කලත් 150,000ක් දාලා මැෂින් හැදුවා කියලා 25,000 ලාභයක් නම් එන්නෙ නැහැ :)
  17. Z

    Bitcoin Investment

    බොරු වැඩක් බන් 150,000 මැෂින් එකෙන් ශත 25ක් 30ක් හොයයි වැඩිම
  18. Z

    ඉඩම් උදව්

    ප්‍රාදේශීය සභාවට අනුන්ගේ ඔප්පු තියෙන ඉඩම් වල තියෙන ගෙවල් කඩන්න බලයක් නැහැ උන්ට රජයේ ඉඩම් වල, අනුන්ගේ ඉඩම් වල බලෙන් හදපු අනවසර ඉදිකිරීම් විතරයි කඩන්න පුළුවන් කුඹුර උඩ ගෙයක් හැදුවොත් උන් 23000+ දඩයක් විතරයි ගහන්නෙ :)

    No contents