ලේ පැල්ලම - සත්ය සිදුවීමකි
හදිසි අනතුරකට ලක්වූ ජීවන්, රෝහලට ගෙන යන අතරමඟදී, ඔහුගේ නැගණිය වූ හිරෝෂිගේ දෑත් මතම අවසන් සුසුම් හෙලුවේය. සිය සොහොයුරාගේ අකල් වියෝවෙන් මහත් කම්පනයට පත්ව සිටි හිරෝෂිට සිය සොහොයුරා අවසන් ගමන් යද්දී උණුසුම් රුධිරයෙන් තෙත්වූ ඇගේ සුදු පැහැ ගවුම දකින දකින වාරයක් පාසා ඇති...