කරන්න තියෙන හොඳම දේ තමයි උබලගෙ කිලුටු ඔක්කොම සෝදල දාපන්. ඊට පස්සෙ බලපන් බෑග් වල ඉන්න එවුන් කොන් වල, කොහු බ්රශ් එකක් අරන් පිහිදපන් තාර පාරට හරි කොන්ක්රීට් එකක් උඩට මකුණො ඉන්න එවුන්,උන්ට රස්නෙ පොලොවෙ ඉන්න බෑ. ඊට පස්සෙ ලී බඩු,පුටු, කොට්ට,මෙට්ට, ඇඳ, අඟලක් නෑර චෙක් කරපන්. දවසම යයි ඔය වැඩේට. ඒත් මේ...