අම්ම ගහනව පුතේ මම 2003 ඉදං ජොබ 5යර්ස් කරල (පටන්ගත්තෙ 6000න් අයින් වෙනකොට 10,000) පුංචිට ණයවෙලා 50,000ක් විතර හොයන් 2009 ජනවාරි ඩුබායි ගියා විසිට්. ජොබක් හම්බුන් නෑ ආයේ ඇවිත් පරණ තැනම සෙට් වුනා 12,000කට. ආයෙත් 2011 ජොබ් විසා හම්බුනා අයිටී ඇඩ්මින් කටාර් වලට, පඩිය 85,000. අවුරුදු 2ක් වැඩ කරලා ලක්ෂ...