ඕකට කරන්න ඕනෙ බන් ශෙඩ් එකක දාන කොට ඒ ශෙඩ් එකටම අයිති බව්සර් එකක් හෝ දෙකක අනිවා තියෙන්න ඕනෙ කියල නීතියක් ගේන්න ඕනෙ, එතකොට තමන්ගෙ තෙල් තමන්ටම ගෙන්න ගන්න වෙන ක්රමයක් හැදෙන්නේ, දැන්වෙන්නේ මොකක්ද බව්සර් කාරයට ඕන විදියට තමයි ටර්න් ටික හැදෙන්නේ වගේම ඌ ලියාගෙන එන දුවපු ගානට තමයි සල්ලි පාස්වෙන්නේ...