ලන්කාවෙ දැනට ලොකුම ඇදුම් කඩයක් තියෙන බුවෙක් දැනට අවුරුදු 30කට කලින් වගේ ඉන්ඩ්දියාවෙ ගිහින් සාරි සෙන්ට් ගෙනැත් විකුන විකුන හිටය.මෑන්නුයි එයාහේ නෝනන්යි සාරී ගේන්නෙ ලොකු රට ගෙනියන බෑග් දෙකක එකක් නෝන ගේනව අනෙක මහත්ට්තය ගේනව ඔහොම අවුරුද්දට 6,7 පාරක්වත් ඉන්ඩියා යනව බඩු ගේනවා පොඩියට බිස්නනස් කරනවා, දවසක් ඔය විදියට බඩු අරන් එයාපෝට් එකෙන් එනකොට මහත්තයට වැරදිල එයාගේ බෑග් එක වගේම තිබ්බ වෙන කෙනෙක්ගෙ බෑග් එකක් අරන් එනවා. අප්පට ගෙදර ඇවිත් බලද්දි ඒක ඇතුලේ දිලිසි දිලිසි රෙදි වල්යි ඊයම් කොල වලයි ඔතපු රත්තරන්,මිනිහා මොල කාරයා ඒ සල්ලි වලින් පිස්සු කෙලියෙ නෑ ගෙයක් වගේ ලොකු ෆැශන් කඩයක් දැම්මා අද කෝටිපතියෝ.ඕකට තමයි කියන්නේ වාසනාව කියල් බ්රෝ...