1. subashani

    සමා වුව මැන..........

    ස්තූතියි සහො............. + රෙප් මොකද්ද මේකෙ තේරැම
  2. subashani

    ~ කරුමය ~Karumaya

    සමාජ සත්ය. තවමත් මෙහෙම දේවල් වෙනවා අත්ද???????????? ඇත්තමයි තමන්ගෙ කෙනෙකුට වුණා වගේ, දැනෙන්න අපූරැවට නිර්මාණය කරලා තියෙනවා.
  3. subashani

    ~සංසාරෙක හැටි~

    සල්ලි බලේ මේ හැම එකකටම මුල කියලයි මම හිතන්නේ. ඊට වදා නිහතමානි කම කොච්චර අගේද. හැමදාම වගේ අපූරැ කියමන් සමග අගනා නිර්මාණයක් අයියේ
  4. subashani

    පුංචි චාරිකාවක් - Journey

    හම්මො........... පුංචි චාරිකවක් කිව්වට පුංචි නැහැ.:no: ස්තූතියි රට වටේ ගෙන ගියාට. ටිකක් මහන්සිත් එක්ක. :lol: ශ්‍රී ලංකාව කෙතරම් අලංකාර රටක්ද, ඒත් අප සැබැහින් දැක ඇත්තේ කෙතරම් අල්පයක්ද. අපූරැ නිර්මාණයකින් අපූරැ ශ්‍රී ලංකාව දුටුවා. :yes:
  5. subashani

    අභිනික්මනට කල් තියෙනව...

    ශාන්ත රසයක් ගෙන දුන්නා සිතට. බොපත් සැළෙන විට බණ පදයක්ම තමයි. ලස්සන නිර්මාණයක් අයියේ
  6. subashani

    අපි සහ "අපි"...

    :yes: සත්තකින්ම. තම හිසට තම අතමය සෙවණැල්ල. අනර්ග නිර්මාණයක්
  7. subashani

    බ්‍රහ්මාස්වාදය -

    කෙටි වුණත් ලොකු කතාවක් කියවා වගේ. ලොකු හැකියාවක් තියෙනවා කවිය පිළිබද. අපූරැයි....
  8. subashani

    | කඳුලට නිවනක් නැහැ... |

    ඇයි හිමියණි කදුලට නිවනක් නැත්තේ. අපූරැ සංවේදි නිර්මාණයක්.
  9. subashani

    නුඹ ලෙඩෙකි

    සත්තකින්ම. අපූරැ අගනා නිර්මාණයක්.
  10. subashani

    --අපේ කමට සලකමු-- (S.මහින්ද හිමි )

    බොහොම ස්තූතියි මෙවැනි අගනා නිර්මාණයක් අප හා බෙදා ගත්තාට. ඔබට ජය
  11. subashani

    සමා වුව මැන..........

    සත්තකින්ම. ගොඩක් ස්තූතියි අදහස් වලට.
  12. subashani

    සමා වුව මැන..........

    සත්තකින්ම. ගොඩක් ස්තූතියි අදහස් වලට.
  13. subashani

    සමා වුව මැන..........

    සත්තකින්ම. ගොඩක් ස්තූතියි අදහස් වලට.
  14. subashani

    සමා වුව මැන..........

    ගොඩක් ස්තූතියි. ලස්සන සින්දු දෙකක්.
  15. subashani

    සමා වුව මැන..........

    ස්තූතියි සහො
  16. subashani

    සමා වුව මැන..........

    අදහස් වලට ස්තූතියි අයියෙ
  17. subashani

    සමා වුව මැන..........

    ස්තූතියි සහො
  18. subashani

    සමා වුව මැන..........

    අදහස් වලට ස්තූතියි සහො :)
  19. subashani

    පිරි බා හරන්…

    හම්මො................ හොද වෙලාවට ප්‍රභාකරන් මැරිලා. සහතික අත්ත අයියෙ. ප්‍රභාකරන් මැරැණත් ඒකගෙ වලටත් හෙන ගහනවා ඇති කරපු අපරාද වලට. අපූරැවට ප්‍රභාකරන් පිළිබද වනලා තියෙනවා.
  20. subashani

    අපූරු මිනිසා -Apuru Minisa

    මම නම් මේ කතාව මීට පෙර අහලා නැහැ. ස්තූතියි රසාස්වාදනය සමග දැන ගන්න සැළසුවාට.

    No contents