1. subashani

    ෙදන්න මට අවසර

    තොප්පිය හරි නම් දා ගන්න :)
  2. subashani

    අහංකාර සුකුමාලිය - Ahankaara Sukumaaliya

    ඇත්තටම ඔයාගෙ නිර්මාණය මාව අතරමං කලා. හොද වෙලාවට පහළින් පින්තූර ටික තිබ්බෙ. අපූරැයි යහලුවා
  3. subashani

    මම අම්මද ? නැත්තම් සතෙක්ද තොපලට ?

    අද කාලෙ පුදුම දේවල් වෙන්නෙ. අතීත කියමනක් තියෙනවා "අහස පොළ්Oව නුහුලන කතා" කියලා, ඒ කතා නම් අදටත් වලංගුයි. අගයනවා හැකියාව මෙන්ම අදහස
  4. subashani

    ~සිංහල සංගීතයේ "කේමදාස" ලකුණ~

    අද කාලෙ බයිලා වලට වඩා උසස් නිර්මාණ කළ කලා කරැවෙක්. කිව යුතු සියල්ල අයියා කියලා තියෙනවා. ඒ වගේම අපි නොදන්න දේවලුත්.
  5. subashani

    පුංචි ලෝකය - Punchi Lokaya

    සාමාන්ය පෙළ කරද්දි විශ්ව ගම්මානය ගැන රචනා ලිව්වෙ ඒ ගැන හරියටම අවබොද කරගෙන නෙවෙයි. තාක්ෂනය දැන් දියුණුයි. ඇස් පනා පිට දකින්න පුලුවන්. ඒ ටික කෙටි කරලා අපූරැවට පද ගලපලා තියෙනවා.
  6. subashani

    හෙළයා…

    මම හිතුවෙ නැහැ සුමුදු අයියා මෙච්චර ආවේගශීලියි කියලා. අගනා නිර්මාණයක්. සිංහලයො තමයි අයියෙ යුද්ධෙදි දිවි පිදුවෙ. අද අත පය නැතිව ඉන්නෙ
  7. subashani

    විවේකය - Rest

    ඇත්තටම ලොකු හැකියාවක් තියෙනවා (කට වහ නොවැදේවා) අපූරැයි
  8. subashani

    ~වීදි කොනේ~

    දුප්පත් කම ඉවසන්න පුලුවන් කුණු ගොඩක් අවුස්සන්න තරම් අකාරැණික වූ දුප්පත් කම ඉවසන්න අමාරැයි නේද අයියේ. හැමදාම වගේ අගනා අදහසක්
  9. subashani

    ~සත්‍යයේ නෙළුම~

    ඒ ගමන යන්න අපි හැමොම ඔබ සමග අගනා සිතිවිල්ලක් අයියේ
  10. subashani

    වැහිලිහිණියනේ...

    ලස්සන නිර්මාණයක්
  11. subashani

    වැලි කතර, මරු කතර හා පාරාදීසය . . . !

    අකුරැ ටිකක් ලොකු වුනා නම් හොදයි නේද? ලස්සන නිර්මාණයක්
  12. subashani

    වැලන් වෙනුවෙන් ගෙතූ සිව් පද....

    ආදරය එක දවසකට යොදාගෙන තියෙන්නෙ මොකක් හරි වාසියක් ලබා ගන්නනෙ. ඒවට රැවටෙන අයත් ඉන්නවා. අපූරැ නිමණයක් සහො
  13. subashani

    කැඩුණු වීනාව......... (Kadunu Veenawa)

    අපූරැ නිර්මාණයක්
  14. subashani

    mama eka EK ekata dammata kamak nadda

    mama eka EK ekata dammata kamak nadda
  15. subashani

    බීරළු රේන්ද - Galle Lace

    :yes: අපූරැ නිර්මාණයක් සහො
  16. subashani

    රළ කී කව....

    අපූරැ නිර්මාණයක් සහො
  17. subashani

    ~ ප්‍රේම ගැටය ~ - Prema Gataya

    අපූරැ නිර්මාණයක් සහො

    No contents