කාලය
අනාගතයට යනව කියන එක (කාලය හරහාම නෙවෙයි) කරන්න පුලුවන්. අධික වේගයෙන් යනකොට මනුස්සයගෙ ශරීරයේ වියපත් වීම (රලි වටිම, දුර්වල විම) අඩු වෙනව. යන වේගෙ අනුව ඔය වයසට යන වේගෙ තීරණය වෙනව. ඒ කියන්නෙ ඔයාට දැනෙන කාලය අඩුයි ඇත්තටම පෘථිවියෙ ගතවන කලයට වඩා. . අපි හිතමු අපෙ ගමය මචං epw මචං ට බායි කියල අලූකයෙ...