කොත්තු තැටියේ රෑ එලිවෙන්කම් රස බලන්නේ හූනෝ කැරපොත්තෝ. පහුවදා මුල්ම කොත්තුව ගන්න එකා ගොඩ. මොනාද බං ඔච්චර අගේ කරන්නේ තනිකර පිටි ගුලිනේ. පිටිගුලි ග්රැ. 750 ට විතර අපිරිසිදු වතුර හොද්දකුයි ඒකට අජිනමොටොයි තියන රසකාරකයි වසවිස ජරාව ඔක්කොම දාල ග්රැ.50 ක විතර මස් කෑලි ටිකක් සූරල දාල..සල්ලි දීල ජරාව කනවා.