පිටියෙ අප්පු on Instagram

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    මට මෙතෙක් හදන්න ලැබුණ සුපිරිම මෙමෙ එක ඉස්සෙල්ලාම දාලා ඔන්න හාපුරා කියලා ඉන්ස්ටග්‍රෑම් එකට බැස්සා - ඉතිං සප් එකක් දියල්ලා පුතීලා :D

     
    • Like
    Reactions: 326 and Ragna_SL

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    31743639_468796396870099_2938966852736385024_n.jpg


    සිංහල ජාතියේ එකම ගැලවුම්කරු.
    දැවෙන ප්‍රශ්න සියල්ලට නොවරදින ප්‍රතිපල ලැබදෙන විසඳුම් සියල්ල සොයා ප්‍රත්‍යක්ෂ කර මනාකොට වැටහෙන අයුරින් ඉදිරිපත් කොට තිබේ.
     

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,281
    4,086
    113
    පිටියෙ අප්පු නොහිටින්න තොපි වඳ වෙන හැටි තොපිවත් දන්නෙ නෑ බොලව් :D
    උබ වටෙ යනව විතරනෙ ,තාම කෙලින් කිව්වෙ නෑනෙ ,කොහොමද සින්හලු අගල් 5ක් කොට උනේ,කොහොමද වද වෙන්නෙ 😂😂
     
    • Haha
    Reactions: Mohowk
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    උබ වටෙ යනව විතරනෙ ,තාම කෙලින් කිව්වෙ නෑනෙ ,කොහොමද සින්හලු අගල් 5ක් කොට උනේ,කොහොමද වද වෙන්නෙ 😂😂
    ඔය මෙමෙ එකේම කියල තියෙනවා කොට වුණ හැටි :D
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    දැක්කද උන් ෆොටෝ කොමෙන්ට් දාන තොගේ ? :D පැණිය වෙනුවෙන් ම හදපු group එකකුත් තියෙනවා :D :D

    6000kata kittu wenna followers la inna eke naggala ganna thiyenne page eka. mokak hari gemak gahanna bari wena ekak na :P