1. Amare machan

    🇺🇸 USA wala

    අපි චීනේ ගිහිං පදිංචි වෙලා සිටිසන් ගත්තම කාලයක් ගිහිං අපේ ඇස් හීං වෙලා චීන්නු වගේ වෙන්නෑනේ අපේ මුල තියෙන්නේ මෙහෙ ඒකයි 😎 අනිත් අතට සුදු සර්ලා කැමති නැතුව ඇති බං 😁 සමහරවිට 😁
  2. Amare machan

    ඉන්දියන් උන්ගෙ කිසිම Friendly ගතියක් නෑ නේද..

    කාලෙකට කලින් 1million channel එකක් වෙන්ඩ තිබ්බ පොරක් අවුලක් නෑ පුදුම වාසනාවක් රට රටවලට යන්න තියෙන එකත් 😍
  3. Amare machan

    අජන්ත මෙනිඩ්ස්ට මොකද උනේ ?

    පොර රිටායර් උනා ද 🤔
  4. Amare machan

    All about Grand Slams Tennis - Chamika wp

    Battle of the sexes කියන්නේ ඇයි බං ඕකට
  5. Amare machan

    Power Cut Schedule

    පිලිවෙලකට කපන්නේ ටයිම් ටේබල් කරලා මේක සිස්ටම් එක අපිට ඕන හැමදේම සිස්ටමැටික් 🤗
  6. Amare machan

    පුලුවන්නම් බැසිල්ගේ ඉංග්‍රිසි8 වල වරද කියපං.

    කපුටාස් ගෝ හෑව් හිට් කියන්න පුළුවන් ද බං හෑව ඩ්රින්ක් හෑව ෆන් වගේ ඇමරිකන් ඉංග්ලිෂ් වල වෙනස්ද බං
  7. Amare machan

    උපාසක මහත්තුරු සඳුදා ඉදන් ලෙප්ට්

    ඇයි වර්ජනය කරන්නේ මේක ඇත්තක්ද ?
  8. Amare machan

    කරන්ට් කපන ලදී.

    ආදි හෙලයෝ කරන්ට් එකෙන් වැඩ ගත්තේ නෑ බොල මොකද කරන්ට් තිබිලද ඔය මහ නිර්මාණ කරේ කරන්ට් එක ආවයින් උනේ හෙලයෝ කම්මැලි උන එක
  9. Amare machan

    මලයාලම් ෆිල්ම් බලන උන් කවුද ඉන්නෙ

    මං premam බැලුවා එච්චර සෙට් නෑ වගේ සමහරුනං පට්ට ආසයි
  10. Amare machan

    යක්කුනේ වරෙල්ල...හිඟන රුමේනියම් කාරයොත් බනිනවා අපිට

    අමුතු වැදගත්කමක් මවං ඉන්නෙ අපේ උං german,uk,scotland,netherlands නං කමක් නෑ මේ හාල් කෑලිවලට පදිරි වෙනවා බොරුවට 😁
  11. Amare machan

    යක්කුනේ වරෙල්ල...හිඟන රුමේනියම් කාරයොත් බනිනවා අපිට

    මුංට ලංකාව කියන්නේ hidden gem එකක් බං බලපංකෝ නිකංම 10000+ සබ් තියෙන චැනල් එකක් ලැබුනා තායිලන්ඩ් වගේ නං පඩේකට ගනං ගන්නෑ ඔය ලයින් 😁 ලංකාවේ අයියලා ඒත් කියනවා sorry,come again ගගා 😁
  12. Amare machan

    යක්කුනේ වරෙල්ල...හිඟන රුමේනියම් කාරයොත් බනිනවා අපිට

    අර ඉස්සර අපි දැකපු සුද්දෝ නෑ බං දැං හොඳට වියදම් කරලා කන බොන , අපිට එන්නේ ඉතිං මේ වගේ හාල් කෑලි සුදු සර්ලා තමා 😁 උංට තැඹිලි ගෙඩියක් දීලා ඉස්සර වගේ රු.250ක් ගන්න බෑ 😁 උං පට්ට කපටී 😁
  13. Amare machan

    San Antonio welata current giya

    මේ ලෝකේ කොහෙ හිටියත් හදවත ලංකාවේ මගේ 😁 proud to be a sri lankan දන්නෑනේ බං අපි ඉතිං ඕවයේ ගිහිං තියෙන එකක්යෑ youtube vlog කරන ලංකාවේ අය කියන විදිහටනං පට්ට කොලිටි රටක් ඇමරිකාවේ පුරවැසිකම කියන්නේ ලෝකෙ ඉහලින්ම පිලිගන්න කෙනෙක් ------ Post added on 1645072586
  14. Amare machan

    පිටරට Software Engineering ජොබ් එකකට ලංකාවේ ඉඳන් apply

    Linkedin වලින් සෙට් කරගත්ත අය ඉන්නවලු බං
  15. Amare machan

    San Antonio welata current giya

    අඩේ ඇමරිකාවේත් ලයිට් යනවද බං 🤔 වෙන්ඩ බෑ 😁
  16. Amare machan

    යක්කුනේ වරෙල්ල...හිඟන රුමේනියම් කාරයොත් බනිනවා අපිට

    ඔය චැනල් එක ලංකාවට එද්දී සබ් 1800 ගානක් තිබ්බෙ විව්ස් 23යි 45යි උපරිම 500යි තිබුණේ 😁 හ්ම්ම් යක්ක සේනාව ඒක සබ් 10000+ පන්නලා හදලා දුන්නා දැං සනීපයි 😁 වැඩේ කියන්නේ අපේ අයියලත් ඒකටම සෙට් වෙලා බනිනවනේ 😁😁😁😁😁
  17. Amare machan

    ඔස්ට්‍රේලියාවේ හෙද සටන් ඇවිලේ

    ස්ට්රයික්,වැඩ වර්ජන වගේ ඒවා එහෙ නෑනෙ දියුණු රටවල වැඩවර්ජන නෑ එංගලන්තයේ එහෙම
  18. Amare machan

    ඔස්ට්‍රේලියාවේ හෙද සටන් ඇවිලේ

    මොනවා ඔස්ට්‍රේලියා වල සිරාවට වෙන්ඩ බෑ 🤔

    No contents