පිටරට Software Engineering ජොබ් එකකට ලංකාවේ ඉඳන් apply

ravinda.damon

Active member
  • Nov 8, 2012
    179
    135
    43
    kelaniya
    පිටරට Software Engineering ජොබ් එකකට ලංකාවේ ඉඳන් apply කරලා ජොබ් offer එකක් ගත්ත කවුරුහරි ඉන්නවද කිරියේ ?

    එහෙම ජොබ්ස් වලට apply කරලා offer එකක් සෙට් කරගන්න ලේසි රටවල් මොනවද ?
    ජොබ් offer එකක් ගොඩ දාගන්න පුළුවන් හොඳම method එක මොකද්ද?
    - agency?
    - via වෙබ්? (එහෙමනම් වෙබ් sites මොනවද? direct company site එකකද නැත්තම් LinkedIn, glassdoor ??)

    පොඩ්ඩක් මේ පැත්ත ගැන විස්තර දැනගන්න කැමති .
     
    IceBear

    Well-known member
  • Jul 25, 2021
    1,659
    2,719
    113
    Alaska
    Use niche websites like

    - Glassdoor
    - Indeed
    - Seek for Au and Nz
    - Relocate
    - StackOverflow Jobs
    - Crunchboard
    - Monster
    - Remotive
    - AngelList
    - Dice
    - JustTechJobs
    - F6S

    Linkedin is very saturated now, but that doesn't mean you shouldn't have a profile.
    Good Luck
    Try Estonia AUS UK Canada

    Depends on your skill, you should showcase your skill like involving in big projects, then the recruiters will follow you.
     
    Thanks mchoo, this is really helpful.
     
    • Like
    Reactions: Cypress

    ravinda.damon

    Active member
  • Nov 8, 2012
    179
    135
    43
    kelaniya
    මෙන්න මෙහෙට වෙලා ඉදපං බං :P . දැන් මෙහෙත් ඉන්ඩස්ට්‍රි එක හොදට හැදෙනවා.
    ow itin, eth bn aasai poddak rata ghin awurudu 5,6k wath indala enna. salary hinda newei e experience eka ganna
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,749
    113
    සේදවත්ත
    jobs.JPG

    linked in eka ona tharam jobs thiyanwa . on site / remote . apply karapalla thawa polim walata wela puka den nethuwa . gihin $ euro hoyagena vacation ekata waren lankawata ekko lankawa gamakata behela remote karapalla kuburak kotana gaman wathu wagawak karana gaman .
     
    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    Use niche websites like

    - Glassdoor
    - Indeed
    - Seek for Au and Nz
    - Relocate
    - StackOverflow Jobs
    - Crunchboard
    - Monster
    - Remotive
    - AngelList
    - Dice
    - JustTechJobs
    - F6S

    Linkedin is very saturated now, but that doesn't mean you shouldn't have a profile.
    Good Luck
    Try Estonia AUS UK Canada

    Depends on your skill, you should showcase your skill like involving in big projects, then the recruiters will follow you.

    :yes::yes::yes:

    ඔව් ඕන තරම් කට්ටිය ඉන්නවා එහෙම ජොබ් සෙට් කරගත්තු. ලංකාවේ ප්‍රධාන පෙලේ software කොම්පැනි වල යාලුවෝ ඉන්නවා නම් අහල බලන්න. Linkedin එක හරියට update කරලා හොද Recommendation තියනවා නම් සෙට් කරගන්න බැරි නැ.

    https://stackoverflow.com/jobs?q=Software+Engineer&v=true
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,165
    27,625
    113
    පිටරට Software Engineering ජොබ් එකකට ලංකාවේ ඉඳන් apply කරලා ජොබ් offer එකක් ගත්ත කවුරුහරි ඉන්නවද කිරියේ ?

    එහෙම ජොබ්ස් වලට apply කරලා offer එකක් සෙට් කරගන්න ලේසි රටවල් මොනවද ?
    ජොබ් offer එකක් ගොඩ දාගන්න පුළුවන් හොඳම method එක මොකද්ද?
    - agency?
    - via වෙබ්? (එහෙමනම් වෙබ් sites මොනවද? direct company site එකකද නැත්තම් LinkedIn, glassdoor ??)

    පොඩ්ඩක් මේ පැත්ත ගැන විස්තර දැනගන්න කැමති .
    LinkedIn වලින් ඇප්ලයි කරන්න. Singapore වලට. ඕන තරම් ජොබ් තියෙනවා.