01
සීගිරි සුකුමාලියේ
හෙළ රජ සමයේ
මතකද අපි පාවුනා
පෙම් අම නදියේ
ලස්සන ඔබෙ රූපයේ
නෙත සිත බැඳුනේ
නාමය ශ්රී ලංකාවේ රැවු දෙන්නේ
ඔබගෙ නෙ සොඳුරේ / / /
අතකින් මල් දරාලා
හසරැලි පාලා
සුසිනිඳු සළු ඔතාලා
විලවුන් ගාලා
ගෝමර පෙති විදාලා
දිස්නය දීලා
ආදරයෙන් උන් කාලේ මේ දෑතේ
සිතුවම් වීලා
01
ඔබෙ රුව නැත...