01
සීගිරි සුකුමාලියේ
හෙළ රජ සමයේ
මතකද අපි පාවුනා
පෙම් අම නදියේ
ලස්සන ඔබෙ රූපයේ
නෙත සිත බැඳුනේ
නාමය ශ්‍රී ලංකාවේ රැවු දෙන්නේ
ඔබගෙ නෙ සොඳුරේ / / /
අතකින් මල් දරාලා
හසරැලි පාලා
සුසිනිඳු සළු ඔතාලා
විලවුන් ගාලා
ගෝමර පෙති විදාලා
දිස්නය දීලා
ආදරයෙන් උන් කාලේ මේ දෑතේ
සිතුවම් වීලා
01
ඔබෙ රුව නැත මැකීලා
කල්ගත වීලා
මුලු දෙනෙතින් බලාලා
සිත සැනසීලා
ජන කවියක් ගොතාලා
කවි පද මාලා
කී විලසින් මම් ගයමී රන්වන් ගී
වත සපුරාලා
01
සීගිරි සුකුමාලියේ
හෙළ රජ සමයේ
මතකද අපි පාවුනා
පෙම් අම නදියේ
ලස්සන ඔබෙ රූපයේ
නෙත සිත බැඳුනේ
නාමය ශ්‍රී ලංකාවේ රැවු දෙන්නේ
ඔබගෙ නෙ සොඳුරේ / / /
අතකින් මල් දරාලා
හසරැලි පාලා
සුසිනිඳු සළු ඔතාලා
විලවුන් ගාලා
ගෝමර පෙති විදාලා
දිස්නය දීලා
ආදරයෙන් උන් කාලේ මේ දෑතේ
සිතුවම් වීලා
01
ඔබෙ රුව නැත මැකීලා
කල්ගත වීලා
මුලු දෙනෙතින් බලාලා
සිත සැනසීලා
ජන කවියක් ගොතාලා
කවි පද මාලා
කී විලසින් මම් ගයමී රන්වන් ගී
වත සපුරාලා
01
එන්ඩ තාලෙට ගයමු වයමු නටමු sung with P o o L


