1. dhanuka kumara

    ලංකාවේ tourism මදි

    yes...branding 1k hariyata kalanam wena mukuth ona nah Tourism vitharak athi
  2. dhanuka kumara

    12th Fail

    ube kathawath daapanko?
  3. dhanuka kumara

    හසීනා චීන නාකි පරට්ටි ආයි අගමැති වෙයිද අද ? 🤬🤬🤬

    මර්දනය ,හොර චන්ද කියන එක ඕනෑම රටක අඩු වැඩියෙන් තියනවා මචන්...පිට රටින් ආව නිරීක්ෂකයෝ , NGO ටික සල්ලි වලට ගන්න බහ්නේ,එයාල කිව්වොත් චන්දෙ සාදාරන නැහැ කියල..ඔන්න අපිට යම් නිගමනයකට එන්න පුළුවන්
  4. dhanuka kumara

    හසීනා චීන නාකි පරට්ටි ආයි අගමැති වෙයිද අද ? 🤬🤬🤬

    බහුතරයක් අකමැතිනම් වර්ජනය කරන්නේ මොකටද?විරුද්දව චන්දෙ දැම්මනම් ඉවරනේ
  5. dhanuka kumara

    ඇයි බං මිනිස්සු රට යන්නේ 2

    අපි කැමති උනත් අකමැති උනාත් උන්ට ඕන විදිහට පිච් එක හැදිලා ඉවරයි මචන් අනිත් පක්ෂ එක්ක තියන ඇරියස් එකට මිනිස්සු NPP 1ට ගහනවා..ලොකු ටවුන්,උතුරු නැගනහිර ඇරෙන්න අනිත් ඔක්කොම දිනයි මම හිතන්නේ
  6. dhanuka kumara

    Tiger 3

    jaraawak ban..
  7. dhanuka kumara

    ඇයි බං මිනිස්සු රට යන්නේ 2

    ඇත්තම කතාව NPP 1ක ආවොත් මේ රැල්ල නවතියි එතකන් මේක ඇදෙනවා..හැමෝම ඉන්නේ යන්න බලාගෙන.මම ඉන්නේ රක්වානේ ඉස්සර ඉදල මෙහෙ ගොඩක් පවුල් වල එකෙක් හරි එක්කෝ ජපන් නැත්නම් කොරියා,මෙච්චර රටේ ආර්ථික ප්‍රශ්න තිබිලත් හුගක් අයට දැනෙන්නේ නැහැ රට ඉන්න අය නිසා
  8. dhanuka kumara

    හූතිලාට ගහන්න ලංකාවත් යයි..

    ලංකාවේ හෝ පිටරට සීමන්ලගෙන් කැප්ටන් කෙනෙක්ගෙන් අහල බලන්න අපේ නේවි එක ගැන මාර රෙපියුටේෂන් එකක් තියෙන්නේ වැඩ්ඩො කියල මොන කැරියර්ද බන් ඇෆ්ගන් වලදි බඩු ටිකත් දාල දිව්වේ සෝවියට් කාලේ වෙපන් වලින් කාල..ගොන් යක්කු ------ Post added on 1704419540
  9. dhanuka kumara

    12th Fail

    මචන්...3 Idiots එකේ producer තමයි මේකේ ඩිරෙක්ටර්..එකම ටීම් එක දන්නා විදිහට මේකත් කරලා තියෙන්නේ
  10. dhanuka kumara

    අඩ් කුලේ උඹලට නෑ මේවා

    nodakin..maath dakka insta eke
  11. dhanuka kumara

    12th Fail

    uba kiyaddi matath ehema hithuna :yes: :lol:
  12. dhanuka kumara

    🎞️🎥💰 2023 වසරේ ලොව වටා වැඩිම ආදායමක් ඉපැයූ සිනමාපට 💸🎬🎞️

    Guardians of the Galaxy Vol. 3 & Sound of Freedom ඇරෙන්න එකක්වත් සෙට් නැහැ මචන්
  13. dhanuka kumara

    12th Fail

    https://fmoviesz.to/movie/12th-fail-r3wmy/1-1
  14. dhanuka kumara

    Sameera Reddy issara kochara lassanada

    issara sexy kaallakne
  15. dhanuka kumara

    12th Fail

    සිංහල එක්ක බලන්න එපා මචන්

    No contents