හූතිලාට ගහන්න ලංකාවත් යයි..

elakiri_boy_22

Well-known member
  • Oct 2, 2022
    1,912
    2,941
    113
    What an idiot spending 250mn for 2 weeks
    Apita thiyenne non offensive ships, okata gahuwoth we can't retaliate also
    ඒකනෙ. අච්චර destroyers තියන, Aircraft carriers තියනව US ලොකු අයිය හූතිලට බය වෙලාද? Destroyerස් 2ක් බැස්සුව නං හූති කැලේ. රනිල් ගොයිය හූතිලයි, සෝමාලියා මුහුදු කොල්ල කාරයොයි පටලවගන වගේ :lol:

    ඕක නේවි එකට දුන්නෙ සේනාදිපතියට වැඩේ කරන්න බෑලුද?
     
    Last edited:

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,646
    4,515
    113
    Ranil huthila mardanaya karai apey warships yawala. Inpasse apey battalion walata world level demand ei kuliyata kontharath weda.. Dollars galai. Forces okkoma overseas kuli fighters vidihata yawai
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,635
    14,284
    113
    ඒකනෙ. අච්චර destroyers තියන, Aircraft carriers තියනව US ලොකු අයිය හූතිලට බය වෙලාද? Destroyerස් 2ක් බැස්සුව නං හූති කැලේ. රනිල් ගොයිය හූතිලයි, සෝමාලියා මුහුදු කොල්ල කාරයොයි පටලවගන වගේ :lol:

    ඕක නේවි එකට දුන්නෙ සේනාදිපතියට වැඩේ කරන්න බෑලුද?
    මුහුදු කොල්ලෝ කාරයෝ වගේ දැක්කද දන්නේ නෑ :eek:
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,364
    6,530
    113
    අපි අනිවාර්යෙන්ම ඔය වෙළඳ නෞකා වලට තියන තර්ජන අඩු කරන්න සහය දෙන්න වෙනවා. දැනටමත් ආනයන අපනයන කටයුතුවලට භාදා ඇතිවෙලා තියෙන්නෙ. රටවල් කීපයක් එකතුවෙලා සම්බන්ධීකරණයක් ඇතුව සිදුවන නිසා අවශ්‍ය සහය ගන්නත් පුලුවන් හදිසියකදී. වටේම මුහුද තියන රටක් හැටියට නාවික ශක්තිය හා අත්දැකීම ලබාගැනීම අනාගතයට වැදගත් ඒ වගේම අපිට තමයි වැඩිම අත්දැකීම් තියෙන්නෙ අවට රටවල් අතරින්.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,687
    1
    51,482
    113
    ප*යාගල
    sorry.com
    app-7287716455745850626-unscreen.gif
     
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,518
    86,794
    113
    ආශ්චර්යමත් රටක
    කුචි කවන්න වෙන්න ඇති. :lol:

    හූතියො බඩ අල්ලන් හිනාවෙද්දි වෙඩි තියාගන්න බෑනෙ. එතකොට අනිත් උන්ට පුලුවන් හූතියොන්ට තියන්න. ඒක තමා ප්ලෑන් එක 🫢
     
    • Haha
    Reactions: Bart_Allen

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,849
    930
    113
    අපි අනිවාර්යෙන්ම ඔය වෙළඳ නෞකා වලට තියන තර්ජන අඩු කරන්න සහය දෙන්න වෙනවා. දැනටමත් ආනයන අපනයන කටයුතුවලට භාදා ඇතිවෙලා තියෙන්නෙ. රටවල් කීපයක් එකතුවෙලා සම්බන්ධීකරණයක් ඇතුව සිදුවන නිසා අවශ්‍ය සහය ගන්නත් පුලුවන් හදිසියකදී. වටේම මුහුද තියන රටක් හැටියට නාවික ශක්තිය හා අත්දැකීම ලබාගැනීම අනාගතයට වැදගත් ඒ වගේම අපිට තමයි වැඩිම අත්දැකීම් තියෙන්නෙ අවට රටවල් අතරින්.
    තර්ජනය තියෙන්නේ ඊශ්‍රායල නෞකාවලට. ඒ නිසා තමයි බොහේ යුරෝපයේ රටවල් මේ වැඩ පිළිවෙලට එකතු වෙන්න දෙතුන් සැරයක් කල්පනා කරගෙන ඉන්නේ ඉල්ලන් ටින් කිරි ගාගන්නේ මොකට ද කියලා. ඒකට අපේ රනිලා 😂. මුලින්ම මියමාරයේ ත්‍රස්තවාදින්ගේ ග්‍රහනයේ සිටිනි අපේ කොල්ලෝ කෙල්ලෝ බේරගන්න එපායෑ

    The Houthis have said that their attacks in the busy waterway are an act of solidarity with the Palestinians in Gaza and that they are targeting ships with links to Israel.
     
    • Like
    Reactions: U-tag

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,646
    4,515
    113
    හූතින් බයෙන් ත්‍රස්තවේ. තමන්ට පහරදීමට ලොව අතිනවීන සන්නද්ද නාවික බලඇනියක් එවන බව රනිල් සිහනාද කිරිමෙන් හුතින් කැලබේ. ඔවුන්ගෙ සුපුරුදු පහරදීම් නවතා ඔවුන්ගේ අවධානය ලන්කාව දෙසට යොමු කිරීමට සැරසේ. මේ අනුව හුති මැදපෙරදිග පහරදීම් නවතා දිවයින දෙසට ඉලක්ක කරනු ඇත😆✨🚀🥴
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    ලංකාවේ හෝ පිටරට සීමන්ලගෙන් කැප්ටන් කෙනෙක්ගෙන් අහල බලන්න අපේ නේවි එක ගැන මාර රෙපියුටේෂන් එකක් තියෙන්නේ වැඩ්ඩො කියල

    ඒකනෙ. අච්චර destroyers තියන, Aircraft carriers තියනව US ලොකු අයිය හූතිලට බය වෙලාද? Destroyerස් 2ක් බැස්සුව නං හූති කැලේ. රනිල් ගොයිය හූතිලයි, සෝමාලියා මුහුදු කොල්ල කාරයොයි පටලවගන වගේ :lol:

    ඕක නේවි එකට දුන්නෙ සේනාදිපතියට වැඩේ කරන්න බෑලුද?
    මොන කැරියර්ද බන් ඇෆ්ගන් වලදි බඩු ටිකත් දාල දිව්වේ සෝවියට් කාලේ වෙපන් වලින් කාල..ගොන් යක්කු
    ------ Post added on Jan 5, 2024 at 7:22 AM
     
    • Haha
    Reactions: YelaWolf

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    🔺හූති කැරලිකරුවන්ගේ ක්‍රියාකාරකම්වලට එරෙහිව කටයුතු කිරීමට රතු මුහුදට ශ්‍රී ලංකා නාවික හමුදා නෞකාවක් යොමුකරනවා..

    - ජනපති -

    News1st

    2cDPKup.jpeg
    ඒ නිසා මේ අවුරුද්දෙ කොහෙටහරි බෝම්බ ගහලා රටේ හදිස්සි තත්වයක් හදලා ඡන්දෙ කල්දාමුද ලොක්කා.
     
    • Haha
    Reactions: Tonto

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,093
    113
    උන්ගාව තියෙන Anti-Ship Ballistic Missile වලින් ගැහුවොත් අපේ උන්ට දොබෙන් යන්න කන්න වෙන්නේ

    1e08366682b9399117b88e1ddb17a5fd.jpg

    Moheet-missile.gif

    Aasefmissile.gif

    Saeer-missile.gif
     
    • Like
    Reactions: YelaWolf and fdk

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,574
    17,629
    113
    Auckland
    තර්ජනය තියෙන්නේ ඊශ්‍රායල නෞකාවලට. ඒ නිසා තමයි බොහේ යුරෝපයේ රටවල් මේ වැඩ පිළිවෙලට එකතු වෙන්න දෙතුන් සැරයක් කල්පනා කරගෙන ඉන්නේ ඉල්ලන් ටින් කිරි ගාගන්නේ මොකට ද කියලා. ඒකට අපේ රනිලා 😂. මුලින්ම මියමාරයේ ත්‍රස්තවාදින්ගේ ග්‍රහනයේ සිටිනි අපේ කොල්ලෝ කෙල්ලෝ බේරගන්න එපායෑ

    The Houthis have said that their attacks in the busy waterway are an act of solidarity with the Palestinians in Gaza and that they are targeting ships with links to Israel.

    ඒකනෙ බන් පාර්ලිමේන්තුවෙ එහෙම පලස්තීනෙට සහය දක්වලා කතා කරේ.

    ඒ උනාට යටින් ඉස්‍රායලේට සපෝට් කරනව හමුදාවෙන් එහෙම. උන් එක්ක එක එක ඩීල් ගොඩක් තියනව. ඒකනෙ kfire එහෙම තියෙන්නෙ ලංකාවෙ.
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    හුත්තිල ඉරාන් උන්ගෙ නේද මේකෙන් වෙන්න කොලොන්නාව පිරිපහදුවට බොරතෙල් නැතිවෙන එක..
    නන්දරේට වැඩිය මෝඩයෙක් මූ
     
    • Haha
    Reactions: SDCR

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    අනිත් ඔක්කොම දේවල් පැත්තකින් තිබ්බත් මේකට කොච්චර වියදමක් යයි ද? මුං අපිට බදු ගහ ගහ මේ වගේ ගොන් ආතල් දෙන්න තමයි දන්නේ. ඇමරිකා වලින් අඩු ගානේ වියදම වත් දෙනවා නම් කමක් නෑ.

    කොහොම උනත් තෝරු මෝරු අස්සේ හාල්මැස්සෝ ඔලුව ඔබන්න ගිහින් හොඳ කෑමක් සෙට් වෙයි කියලා නම් පේනවා.
     
    • Like
    Reactions: fdk

    Rakithaya

    Junior member
  • Mar 19, 2014
    380
    20
    18
    Colombo ,SL
    Mata hithenne mun hadanne Gulf of Tonkin wage incident ekak set karanna ..unge podi ship ekak hari nato ekak hari attack karoth Yemen walata badu banis - Israel and Saudi both hate Houthis
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,364
    6,530
    113
    තර්ජනය තියෙන්නේ ඊශ්‍රායල නෞකාවලට. ඒ නිසා තමයි බොහේ යුරෝපයේ රටවල් මේ වැඩ පිළිවෙලට එකතු වෙන්න දෙතුන් සැරයක් කල්පනා කරගෙන ඉන්නේ ඉල්ලන් ටින් කිරි ගාගන්නේ මොකට ද කියලා. ඒකට අපේ රනිලා 😂. මුලින්ම මියමාරයේ ත්‍රස්තවාදින්ගේ ග්‍රහනයේ සිටිනි අපේ කොල්ලෝ කෙල්ලෝ බේරගන්න එපායෑ

    The Houthis have said that their attacks in the busy waterway are an act of solidarity with the Palestinians in Gaza and that they are targeting ships with links to Israel.
    අද කාලෙ පැත්තක් නොගෙන ඉන්නවා කියන එකත් කරන්න අමාරු වැඩක් අපි වැට්ලා ඉන්න තැනේ හැටියට.
    පසුගිය සතියෙදි පමනක් වෙළඳ නැව් 20 කට පහරදීලා තියනවා ඵ් නිසා නැව් ගාස්තු ඉන්ෂුවරන්ස් ගාස්තු වැඩි වෙනවා, නාවිකයො හ සමාගම් බියටපත්වෙලා ඉන්නෙ.

    අනිත් ඔක්කොම දේවල් පැත්තකින් තිබ්බත් මේකට කොච්චර වියදමක් යයි ද? මුං අපිට බදු ගහ ගහ මේ වගේ ගොන් ආතල් දෙන්න තමයි දන්නේ. ඇමරිකා වලින් අඩු ගානේ වියදම වත් දෙනවා නම් කමක් නෑ.

    කොහොම උනත් තෝරු මෝරු අස්සේ හාල්මැස්සෝ ඔලුව ඔබන්න ගිහින් හොඳ කෑමක් සෙට් වෙයි කියලා නම් පේනවා.
    මං හිතන්නෙ ඕවට ෆන්ඩ් කරනවා.
    ------ Post added on Jan 5, 2024 at 11:25 AM
     
    • Like
    Reactions: Asmodeus